කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි By .. // 2020 මාර් 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙනවා. ඒ අනුව ලොව රටවල් 160ක මෙම වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,030ක් වේ. Facebook Twitter Google+ Recommended Articles