කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 18 දක්වා ඉහලට


කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මෙම රෝගීන් 7 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට යොමු කළ අය වේ. මෙම රෝගීන් සියලු දෙනාම පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.



Recommended Articles