කොරෝනා අසාදිතයින් ගණන 43ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 43ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේදී කොරේනා ආසාදිතයන් 15ක් සොයාගෙන තිබේ. මෙය මේ දක්වා ශ්‍රී ලංකාව තුළ එක් දිනකදි වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

 



Recommended Articles