තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් හමුවෙයි - සමස්ත ගණන 65


ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 65ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු 11.00 වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් සොයාගෙන තිබේ. මේ වන විට රෝහල් තුළ සැකසහිත පුද්ගලයන් 218ක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙයි. 

 



Recommended Articles