ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.
TOP STORY
CID හා Traffic DIG ඇතුළු පොලීසියේ ඉහළම පුටු 32ක වෙනසක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාවේ නියෝජ්‍ය පො
මුලින්ම ජනපති අපේක්ෂකයා නම් කරන්න
මුලින්ම ජනපති අපේක්ෂකයා නම් කර එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය බිහිකළ යුතු බව එක්සත් ජාත
පාස්කු ත්රස්තවාදීන්ගේ රු බිලියන 1.1 වත්කම් සොයා ගනියි
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පිරිස්වලට අයත් රුපියල් මිලියන එකසිය තිස් හතරක් බැංකු ගිණුම්වල තිබී සොයාගෙන තිබෙ
කොළඹට එන වාහනවලට වෙනම බද්දක්?
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කැළිකසළ වෙනත් ප්‍ර‘දේශවල කසළ අංගනවලට භාර නොගැනීම නිසා කොළඹ නගරයට ඇතුල්වන වාහනවලින්
පොහොට්ටු - ශ්‍රී ලංනිප සන්ධානයට කොළ එළියක්
මෙම සාකච්ඡාවේ එක් ප්‍රතිඵලයක් ලෙස ඉදිරි ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවනු ඇති බ
මෛත්‍රී - මහින්ද මුහුණට මුහුණ හමුවක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක් ඊයේ (05දා) රාත
මරණ දඬුවම අහෝසි කිරීමේ පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීත්‍යානුකූල නෑ
පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන
එජාප ජනපති අපේක්ෂක නම් නොකළොත් පෙරමුණ ඉවරයි?
සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා බවට පත්කරන ලෙස එජාප නායකත්වයට දැඩි බලපෑමක්
JMI නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා හා තවත් අයෙක් අත්අඩංගුවට
තහනම් කළ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන JMI (ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම්) සංවිධානයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අන්තවාදීන්
සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව ප්‍රකාශයට - හිටපු නගරාධිපති අවුරුදු 5ක් හිරේට
එසේම අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලෙස චූදිතයන් දෙදෙනාට රැපියල් 650000 බැගින් රුපියල් ලක්ෂ 13ක දඬයක්ද නියම කළේය.
ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡාවට උප ජනපති-උප අගමැති හරස්වෙයි
දෙපාර්ශ්වයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු ස්ථානය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක
එජාප නව පෙරමුණේ ගිවිසුමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විරෝධය
‘ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම සඳහා අත්සන් කිරිමට නියමිත ගිවිසුමට හා 5 දා මෙම ගි
එජාපය ප්රමුඛ පෙරමුණට නායකත්ව මණ්ඩලයක්
මෙම නායකත්ව මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාට තීරක බලය ඇති බව සඳහන් කර ඇති අතර, බොහෝදුරට මෙම නියෝජිතයා වර්ත
කාදිනල් හිමි පූර්ණ බලතල සහිත කොමිසමක් ඉල්ලති
තම ඉල්ලීම් ඉටු නොකර එළැඹෙන ජනපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන්
බැටිකලෝ කැම්පස් රජයට පවරාගන්න බැහැ
ජනතා විශ්වාසය ඇතිවන පරිදි රජය සමග එකතුව බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පවත්වාගෙන යෑමට තමා සූදානම් බව
සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝගයක්
මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්න
රිෂාඩ් - හකීම් යළිත් අමාත්‍යධුර භාර ගනිති
සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල දිවුර
වැඩිම වස විසක් සහිත එළවළු නිෂ්පාදනය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ
ලෝකයේ පවතින එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විසක් සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය
දේශපාලන ගේම් එකකට අමාත්‍යාංශය කැඩුවා - සජිත්
දේශපාලන ගේම් ගැසීම නිසා. පුද්ගලික ආශාවන් සංසිඳුවන්නට ගිහිල්ලා, නිවාස ලක්ෂය, දශ ලක්ෂය, පහලොස් ලක්ෂය වැනි නිවාස යෝජ
මම ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නේ නැහැ
මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙ
මාලි ජයග්‍රහණයකින් එක්දින පිටියට සමුදෙයි
තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු
සහ්රාන් සමග සබඳතා පැවැත්වූ සිංගප්පූරු ජාතිකයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පවත්වමින් තහනම් කළ ජාතික තව්හීත් ජමාත් ස
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සම්බන්ධන්ගෙන් යෝජනාවක්
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර
වත්මන් ආණ්ඩුව භාරගැනීමේ අදහසක් නෑ
තමාට වත්මන් ආණ්ඩුව භාරගැනීමේ අදහසක් නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවසීය.
ලැක්ටෝ වත්තේ හයක් අත්අඩංගුවට
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත හා යාබද ඉඩමක තිබු උපකරණ රැසක් වාහන වලින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු වනා
Act 16 සමත්වූ සිසුන් SLMC ලියාපදිංචි කරන්න
මාසයක් අතුළත එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
මම පිටකොන්දක් තිබෙන සෘජු නායකයෙක් - ජනපති
තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවර
සභාපති තනතුරින් ඉල්ලා අස්වීම ගැන නැවත සිතා බලනවා
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශ
පූජිත් - හේමසිරි නඩුව කල් යයි
සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.