(UPDATE)හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකක
TOP STORY
කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහලට
තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහලට.
පක්ෂ තීරණය අනුව අර්ජුණ එජාප නායකත්වයට සූදානම්
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇහුවා කවුද මේකට කැමති කියලා. හතර දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළා. මගේ නමත් යෝජනා කළා. ඒ යෝජනාව
නෙළුව - ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කින් නිම කිරීමට ජනපති උපදෙස්
ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කළේය.
ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට
සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට උත්සාහ
ශිෂ්‍යත්ව, සාපෙළ හා උපෙළ විභාගයට දින නියම වෙයි
2020 සඳහා වන සාමන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරී මස පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.
විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම්
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයේ අද දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත්
අතුරු සම්මත ගිණුමේ වියදම බිලියන 1900 - ණය ගැනීම බිලියන 1300
රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මාසය දක්වා වෙනුවෙන් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ වියදම රුපියල්
විදුලිය බිඳවැටීමට හේතුව සේවක අත්වැරැද්දක් - ඩලස්ට ඉල්ලා අස්වීමට හේතුවක් නෑ
රට පුරා පසුගියදා සිදුවූ විදුලි බිඳවැටීමට හේතුව කෙරවලපිටිය බලාගාරයේ සේවකයන් අතින් සිදුවූ අත්වැරැද්දක් බවට ඒ පි
මෛත්‍රීගෙන් පැය 9ක ප්‍රකාශයක්
(UPDATE)පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත
සියලුම පාසල් අදියර දෙකක් යටතේ ඇරඹෙයි
ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා ( පෙ.ව 7.30 සිට ප.ව 1.30 ) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වයි
කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ඉපැරණි ගොඩ නැගිල්ලක් ඩෝසර කර විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල
රාජ්‍ය අමාත්‍යාංශ 35ක් වෙත ලේකම්වරු පත්කෙරති
මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් ව
එජාපයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට සූදානම් - කරු
පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව
නොරොච්චෝල දෙවන ජනන යන්ත්‍රයත් ක්‍රියාත්මකයි
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රෙයන් අද (24) අලුයම සිට ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ආරම්භ කළ බව ලක්වි
විදුලිය බිඳවැටීමේ වගකීම අමාත්‍යාංශයේ නම් ඩලස් ඉවත් වෙන බව කියයි
ඒ වාර්තාවේ කියනවානම් විදුලි බල අමාත්‍යාංශයේ තමයි වැරදීම කියලා මට දෙන්න ඕන දඬුවම මොකක්ද? මම ගන්න ඕන පියවර මොකක්ද? ව
ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා
අලව්වේ රිය අනතුරකින් පහක් මරුට
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් හා කුඩා මෝටර්
නොරොච්චෝලෙන් ජාතික පද්ධතියට විදුලිය දීම අරඹයි
දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරය ජාතික පද්ධතියට විදුලිය ලබා දීම (21) වන දින සවස වන විට ආරම්භ කල බ
නොරොච්චෝලෙන් අද සිට විදුලිය
අක්‍රීය වී තිබෙන නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු ඊයේ (20දා) රාත්‍රි
ජනවරමෙන් ලබාදුන් අභිලාෂය බිඳ වට්ටන්නේ නෑ - ජනපති
9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇරඹේ
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට ප
පාර්ලිමේන්තුව පස්වරු 3 දක්වා කල් දමයි
යළි පාර්ලිමේන්තුව පස්වරු 3ට රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිප
9 වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරයි
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය මෙලෙස විවෘත කිරීමට ප්රථමඅද පෙරවරු 9.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්
තොරතරු පනත, ජනපතිගේ ධුර කාලය දෙවාරයකට හා වසර පහක් යන වගන්ති ඒ අයුරින්ම
19 වැනි සංශෝධනය අහෝසි කිරීමේදී එහි ඇතුළත් සාධනීය වගන්ති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැති අතර ම
විදුලි කප්පාදුවක්
නොරොච්චෝලේ ක්‍රියාත්මක වනතුරු විදුලිය කැපිල්ලක්/ නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සිකුරාදා, සම්පූ
අංගොඩ ලොක්කාගේ මරණය ගැන විමර්ශන ප්‍රමාද වෙයි?
ඉන්දියාවේදී විෂ ශරීර ගත කොට ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්දීය අපරාධ විමර්ශ
රු කෝටි 100ක වටිනාකමකට සැකසූ ව්‍යාජ රු 5000 නෝට්ටු අත්අඩංගුවට
රුපියල් කෝටි 100, ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු බන්ඩල් වශයෙන් අසුරා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සි
විදුලි සැපයුම බොහෝ දුරට යථා තත්ත්වයට
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද මධ්‍යාහ්න 12.30ට පමණ සමස්ත දිවයිනටම සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීම මේ

