පොහොට්ටුව ඡන්ද මිලියනය ඉක්මවයි By රුවන් කාශ්‍යප // 2020 අගෝ 06 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පස්වරු 4.10 වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1 080 562 සමගි ජන බලවේගය 388 434 ජාතික ජන බලවේගය 143 769 එක්සත් ජාතික පක්ෂය 61 779 Facebook Twitter Google+ Recommended Articles