මත්තල - කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ම
TOP STORY
ණය ගෙවන්න චීනයෙන් ණය ගැනීමට යයි
ණය ගෙවීම, ප්‍රාග්ධන වියදම් හා වෙනත් රාජ්‍ය මූල්‍ය සපයා ගැනීම සඳහා චීන සංවර්ධන බැංකුව වෙතින් ඇ ඩො මි 1000ක් හා RMB මිලිය
එජාපය දිස්ත්‍රික්ක 22ටම තරග කරයි
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල වි
රජයේ වියදම් සඳහා ජනපතිගෙන් අධිකාරී බලපත්‍රයක්
අද (2020 මාර්තු 06) සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමි
රවී ඇතුළු 10කට වරෙන්තු
බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ල
ගතවූ දින 100 ගැන සෑහීමට පත්වීමක් නෑ
ජනාධිපතිවරණයෙන් අනතුරුව ගත වූ දින 100 සම්බන්ධයෙන් තම මට්ටමට අනුව තමන් සෑහීමකට පත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මට වැඩ කරන්න එක් ධුර කාලයක් ඇති - ජනපති
“බාධා නැත්නම් අවශ්‍ය දේවල් කරන්න මට නම් එක් ධුර කාලයක් ඇති”
රවී, අර්ජුන් ඇතුළු 12ට වරෙන්තු නිකුත් කරනවාද යන තීරණය 6දා
එසේම ඔවුන්ට එරෙහිව විදේස් ගමන් තහනම් කිරීමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
දිස්ත්‍රික්කයකින් පත්වන මන්ත්‍රී ගණන ප්‍රකාශයට
මේ අනුව වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර එම සංඛ්‍යාව 19කි.
රවී, අර්ජුන්, පළිසේන, ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්
හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට කෝවිඩ් 19 ආසාදනය වෙයි
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවෙ වසර 4 හමාරක කාලයක් ස
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුවට
වත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මු ද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
තවත් පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවනවා - ජී එල්
තවැත් පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරෙනු ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. අද (02දා) කොළඹදී පැව
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එකඟතාවකින් තොරව අවසන්
මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අදහස් දැක්වූ මන්ත්‍රී හරීන් ප්රනාන
පාර්ලිමේන්තුව අද විසුරුවයි
ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා) මධ්‍යම රාත්රියේදී විසුරුවාහැරිමට නියමිතව තිබේ.
රු කෝටි 140ක් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
රුපියල් කෝටි 140කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පහක් හා එක් සැකකාරියක් අත්අඩ
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා විසඳිමට රජයේ අවධානය
ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන්
ශ්‍රී ලංකාව සම අනුග්‍රහයෙන් ඉවත්වීම ගැන මා හි කොමසාරිස්වරියගේ කනගාටුව
ශ්‍රී ලංකාවේ සිවිල් කටයුතු සඳහා ආරක්ෂක අංශ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම පිළිබඳව වාර්තාවන කරුණු පිළි
මහ මැතිවරණයට මුදල් වෙන් වී නෑ - මැකෝ
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ විය
ජීනීවා යෝජනාවලියෙන් ඉවත්වන බව නිල වශයෙන් දැනුම් දෙයි
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව
පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක්
පළමු පාසල්වාරය තුළ සෑම පාසලක ම නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන, මහා ක්‍රිකට් තරග ඇතුළු විවිධ උත්ස
ඇමතිවරුන් බස්රථ වල ගමන් ගන්නා ප්‍රවාහන සේවයක් හදනවා
රටේ ජනතාවට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් රට දියුණු කල හැකි බවත් දිනකට කෝටි ගණනක් ඉන්දන නාස්ති වනවා සේම වි
JVP හා TNA සමග එක්වීමේ හැකියාවක් නෑ - හකීම්
දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා එම පක්ෂ සමග මැතිවරණයකට තරග කිරීම පිණිස එකතුවීමට හැකියාවක් නොමැති බව
ශ්‍රී ලංකාවට වැදගත් මානව හිමිකම් සැසිය අද ඇරඹෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (
ඕමන්තේ බස් - වෑන් අනතුරකින් 5ක් ජීවිතක්ෂයට
අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ග
හිඟ මුදල් ගෙවීමට නම් කථානායක පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි
කොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවීමට නම් කථානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුමේ යෝජනා
බස් අනතුරකින් ළමයෙක් මරුට 23කට තුවාල
දඹුල්ල - මාතලේ මාර්ගයේ නාලන්දේ පාසල ආසන්නයේදී දඹුල්ල දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් ර
සයින්දමරුදු නගර සභාවක් කිරීම අත්හිටුවයි
සයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්

