වැලිකඩට හෙරොයින් රැගෙන යාමට සූදානම් කර තිබූ බළලෙක් අත්අඩංගුවට


හෙරොයින් හා තවත් දෑ අඩංගු කුඩා පාර්සලයක් බළලෙකුගේ බෙල්ලේ එල්ලා වැලිකඩ බන්ධනගාරයට එවීමට සිදුකළ උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අණාවරණය කරගෙන තිබේ.

මෙම බළලාගේ බෙල්ලේ හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම්පත් 02ක් හා මෙමරි කාඩ්පතක් එල්ලා තිබූ බව බන්ධනාගා නිලධාරීන් ප්‍රකාශ කරයි.



Recommended Articles