115 දෙනෙකුගේ එජාප පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි


එජාපයෙන් ගිය මන්ත්‍රීවරුන් 115 කගේ පක්ෂ සමාජිකත්වය ඉවත් කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා සාමාජිකයින් 61  දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.



Recommended Articles