කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කි
TOP STORY
කෝවිඩ් - 19 රෝගීන් ගණන 102 දක්වා වැඩි වෙයි
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිවේදනය කරයි.
කෝවිඩ් - 19 රෝගීන් ගණන 101 ක් දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 100යි
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ.
කොළඹ ගම්පහ කලුතර කොවිඩ් අවධානම් කළාප වෙයි - දිස්ත්‍රික්ක තුනට නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
කොවිඩ් මරණ 16505 - රෝගීන් 378601
ලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස්
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 97
ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් 19 වැළඳුනු පළමු රෝගියා සුවය ලබා රෝහලින් පිටව යයි
ශ්‍රී ලංකවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා අයි.ඩී.එච්. රෝහලින් පිටව ගියේය. ඉතාලි ජාතිකයන් පිරිසකට මග පෙන්නූ සංචාරක
කෝවිඩ් - 19 ආසාධිතයන් 91 දක්වා ඉහළට
තවත් කොරෝනා රෝගීන් 5ක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍ය
කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගේ ඩොලර් ලක්ෂ 50ක්
කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක
දිස්ත්‍රික්ක 5කට හෙට දවල් ක්‍රියාත්මක ඇඳිරි නීතිය සිකුරාදා තෙක් දීර්ඝ කෙරේ
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත
කොවිඩ් ආසාදිතයන් 86ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86ක් දක්වා වර්ධනය වී තිබේ.
කෝවිඩ් - 19 ආසාධිතයන් 81 දක්වා ඉහළට
තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක
කෝවිඩ් - 19 රෝගීන් ගණන 80ක් දක්වා ඉහළට
මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
කොවිඩ් නිසා ඉතාලියේ මරණ 4825ක් දක්වා ඉහළට
මියගිය සමස්ත සංඛ්‍යාව 4,825 ක් දක්වා වර්ධන විය. මෙය කොවිඩ් 19 හේතුවෙන් රටක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.
අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට
අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
ඇඳිරි නීතිය දිගු කරයි
ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනව
අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් වාර්තා වෙයි
අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 72ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
තවත් කොරෝනා ආසාධිතයන් 4ක්
තවත් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
කෝවිඩ් - 19 ආසාදිතයින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත ර
කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි
ලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙ
තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් හමුවෙයි - සමස්ත ගණන 65
ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 65ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු
පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය
අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනා
ඉතාලියේ මරණ චීනයේ මරණ ඉක්මවා යයි
කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් ත
ජා ඇළට හා වත්තලට පොලිස් ඇඳිරි නීතිය
ජා ඇල හා වත්තල ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට පොලිස් ඇඳිරි නිතිය පැනවිමට තීරණය කර තිබේ.
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 7ක්
අද සවස් වන විට තවත් රෝගීන් 4ක් සොයා ගෙන ඇති අතර මුළු රෝගීන් ගණන 59ක් දක්වා ඉහල ගොස් ඇත.
අප්‍රේල් 25 මැතිවරණය කිසිසේත් පැවැත්විය නොහැකියි - මැ.කෝ
අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහ
පුත්තලමට සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පස්වරු 2 සිට යළි ඇඳිරි නීතිය
කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත් , මීගමුව කොච්

