ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි


2020 මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඊයේ පස්වරු 5.00ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ අතර එහිදී 70%කට වැඩි පිරිසක් ඡන්දය භාවිත කර තිබුණි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කළේ පළමු ප්‍රතිඵලය අද පස්වරු 2.30 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.

 



Recommended Articles