ශානි අබේසේකර අත්අඩංගුවට By .. // 2020 ජුලි 31 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles