පොහොට්ටුව ඡන්ද 465427කින් ඉදිරියෙන්


පස්වරු 4.00 වන විට නිකුත්ව ඇති ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 731908ක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 266481  ලබාගෙන තිබේ. ඒ අනුව මේ වන විට වැඩි ඡන්ද 465 427කින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.

ජාතික ජන බලවේගය ඡන්ද 93027ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 45213ක් ලබාගෙන තිබේ.

 



Recommended Articles