සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ්


පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.



Recommended Articles