saravita-anim2

2025 දෙසැම්බර් මස 17 වන බදාදා

2025 දෙසැම්බර් මස 17 වන බදාදා

Latest News - timelapse 249 hours ago

LATEST

අස්ගිරිය දොඩම්වල මාර්ගයේ කොටසක් ගිලා බසියි

calendar_today 2025 ඔක් 21 - 16:20 remove_red_eye - 136  

මහනුවර ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගර සභා බල සීමාවේ අස්ගිරිය දොඩම්වල පටු මාර්ගයේ විශාල කොටසක් ගිලා බැස තිබේ.

උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කොට තිබේ.

Read More

ඇල්ල වැල්ලවාය මාර්ගයේදී හමුවන රාවණා ඇල්ල ප්‍රදේශයට ඇද හැලෙන මහ වැස්සත් සමඟ දිය ඇල්ල සැඩවී ඇත. මීටර් 25 පමණ උස කිරිඳි ඔයෙන් ආරම්භ වන රාවණා ඇල්ලේ ජල පෝෂිත ප්‍රදේශවල වන ඇල්ල කඳුවැටියට මේ දිනවල ඇදහැලෙන මහ වැස්සත් සමඟ රාවණා ඇල්ලට ලැබෙන ජලය වැඩිවී දිය ඇල්ල ගසා බසී.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාය ගිය හා දුම්රිය මාර්ගය සෝදා ගිය ස්ථාන තවමත්ෙ යථාවත් කිරීමට නොහැකිව තිබේ. එම ප්‍රදේශයට මේ වන විටත් දැඩි වර්ෂාවක් පවතිත වෙමින් පැවැතීම මේ සඳහා හේතුවෙ වෙයි.

Read More

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට මන්ත්‍රීවරයන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී, 2025 ඔක්තෝබර් 22 දින, එනම් හෙට දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

මෙරට රන් මිල පසුගිය සතිවල පැවැති අගයන්ට සාපේක්ෂව විශාල අගයකින් පහළ ගොස් ඇති බව වාර්ථාවෙයි

Read More

දීපාවලි උත්සව සමයේ දුර සහ කෙටි දුර ධාවනයෙන් තම ඩිපෝවට රු. එක්කෝටි විසි ලක්ෂයක පමණ ආදායමක් උපයා ගැනිමට හැකි වූ බව හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරි ඩබ්ලිව්.ජී. කීර්තිරත්න මහතා පැවසීය.

Read More

බිඳ වැටීමට ලක් වී තිබුණු රජයේ (Online) මාර්ගගත සේවාවන් මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසනවා.

Read More

1990 සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති විය.

Read More

දිවයිනට නැගෙනිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේවන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ජපාන පාර්ලිමේන්තුව විසින් සනායි ටකයිචි මහත්මියව ජපානයේ අගමැතිනිය ලෙස ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබේ.

Read More

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන්‍ කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

රට තුළ හදීසි ආපදා තත්ත්වයක් මතුව ඇති බැවින් රජය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

බිංගිරිය පළාත් ක්‍රිඩා සංකිර්ණ ව්‍යාපෘතිය යටතේ ඉදිවෙමින් පවතින මිටර් 200 හා මිටර් 400 ධාවන පථ සදහා ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 140 ප්‍රතිපාදන වෙන්කොට තිබුනද එහි ඉදිකිරිම් කටයුතු ආරම්භකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් පසු සිසුන් 06 දෙනෙකු තුවාල ලබා 21 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනීමත් සමග එම පීඨයේ දෙවන හා තෙවැනි වසර වල සිසුන්ට විශ්ව විද්‍යාලය තාවකාලිකව තහනම් කලාපයක් බවට පත් කල බව එහි පාලන අධිකාරිය පවසයි.

Read More

කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 1 බැගින් අද (21) පෙරවරු 6 වනවිට විවෘත කරඇති බව පුත්තලම දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මුම්බායිහි පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්විය. මෙවර ශ්‍රී ලංකාවේද සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසාලන තරගාවලියේදී ශ්‍රී ලංකාව වාර්තා කළ පළමු ජයද මෙය වෙයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තරුණ අභිවෘද්ධි වැඩසටහන සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 29ක ප්‍රතිපාදන ලබා දි තිබුණද තරුණ අභිවෘද්ධිය සදහා ඉන් කිසිදු මුදලක් යොදවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු යට කර පලා ගොස් සැගව සිටි බොලරෝ ලොරි රථයේ රියදුරා (20) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

Read More

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද පෙරවරුවේ විවෘත කරනු ලැබීය.මෙහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පත්කර තිබේ.

Read More

රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව පවතින බව පොලීසිය පවසයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික් දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක් සඳහා දෙවැනි අදියරේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

Read More

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20දා) දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ලෝක වෙළඳපලේ රන් මිල ඉහල යෑමත් සමග ශ්‍රී ලංකාව තුලද එය දක්නට ලැබිනි. කොළඹ පිටකොටුව, හෙට්ටිවීදිය රත්රන් වෙළඳපොලේ පසුගිය සති අන්තය වනවිට කැරට් 24 පවුමක මිල

Read More

හොංකොං ගුවන් තොටුපොලේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පතය තුළ ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

පාකිස්තාන කණ්ඩාය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි​ ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.

Read More

මේ වන විටත් අනුරාධපුරය සහ ඉහල ජලාධාර ප්‍රදේශ වෙත ඇදහැලෙන මහ වැසි සමග කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති. එමගින් තත්පරයට ඝණ අඩි 3450 ක ජලය කලාඔයට මුදාහැරනෙ බව ඔවුහු පෙන්වාදෙති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.