හෙට (23දා) දින සිට, පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී දිවයනේ බොහෝ ප්‍ර දේශවල වියළි කාලගුණ තත්ත්වයක ්පවතින බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreබහින්බස්වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
Read Moreකොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත සඳහා 2026.01.20 දින සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහය, ඇමරිකානු ඩොලර් මිලියන 25 කට අධික ආයෝජනයක් සහිතව ඉන්දුනීසියේ විශාලම පොල් සැකසුම් සමාගමක් වන PT Tri Jaya Tangguh Indonesia (TJT) උපායමාර්ගිකව අත්පත් කර ගෙන තිබේ. සමාගමේ සේවක සංඛ්‍යාව 800 කට ආසන්න වෙයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට (21) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreබණ්ඩාරගම, ගුංගමුව පදිංචිව සිටි අවුරුදු 15ක දැරිවියක් පසුගිය වසරේ දෙසැම්බර් 19 දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ මව විසින් පොලසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. දැරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමුකරමින් පොලීසිය ඇය ගැන තොරතුරක් ඇත්නම් දන්වා සිටින්න යැයි ඉල්ලා සිටියි.
Read Moreහැටන් නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි වෙලදසැලකට පැමිණි පුද්ගලයෙකු රන් මාලයක් මිලදී ගැනිමට අවශ්‍ය බව පවසමින් රු.283000/= වටිනා පවුම් තුන්කාලක් වටිනා රන් මාලයක් මිලදි ගන්නා මුවාවෙන් එම රන් මාලය රැගෙන පලා ගොස් ඇත.
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා 11 වන බලඇණිය අද (2026 ජනවාරි 21) උදෑසන කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගියේය. මෙම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ගෲප් කැපිටන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරන අතර, කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 110 දෙනෙකුගෙන් සමන්විත විය. එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සාර්ථකව අවසන් කල 10 වන බලඇණියේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 9
Read Moreඑක්දින සංචිතය- චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඒෂාන් මාලිංග
Read Moreධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් මේ වනවිට හඳුන්වාදී ඇත.
Read Moreලබන 23 දා සිට වියළි කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා සබීනා යූසෆ් මහත්මිය 01/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .
Read More2022 වසර තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබූ නමුත්, රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එය ප්‍රමාද වූ බව සඳහන් වේ.්‍ව්‍යාපෘතියේ මුල් කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 28,002.22ක් වූ අතර, රුපියල අවප්‍රමාණය වීම, වරාය අභ්‍යන්තර මාර්ග සැලසුම් කිරීම සහ මුල් අවස්ථාවේ සම්පූර්ණ ව්‍යාපෘතිය ඇස්තමේන්තුගත නොකිරීම හේතුවෙන් වර්තමානයේ සංශෝධිත කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 68,000ක් ලෙස ගණන් බලා ඇත.
Read More2011 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ආරම්භ කරනු ලැබූ කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ආර්ථික අර්බුදය හේතුවෙන් 2023/12/31 දින සිට තාවකාලිකව නතර කර තිබුණි.
Read More2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
Read Moreදකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.2026 ජනවාරි මස පළමු වෙනිදා සිට මෙම නව තීරණය ක්‍රියාත්මක වේ
Read Moreඅද දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොළඹදී අද පැවැත්වෙන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම වෙබ අඩවිය (සිංහල) මාධ්‍ය අංශයේ කුසලතා සම්මානය Ada.lk විසින් හිමකර ගනු ලැබීය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන කේ.යූ. චන්ද්‍රලාල් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreඅපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (19දා) සැකකරුවන් 578ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
Read Moreහිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන පෙබරවාරි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20දා) නියම කළේය.
Read Moreරුපියල් කෝටියක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රු 27,000 සිට රු 30,000 දක්වා රු 3,000කින් වැඩි කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැන අද(20දා) පාර්ලිමේන්තුවේදී විවදයක් ඇති විය.
Read Moreඋසස්පෙළ විභාගයේ ඉතිරි කොටස නිමවීමෙන්ජ පසුවයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
Read Moreදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20දා) දින නියම කළේය.
Read Moreපෙබරවාරි 8 වන දින හදිසි මැතිවරණයකට මග පාදමින් ජපාන අගමැතිනි සනේ ටකයිචි සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට - වෙරළබඩ පොලිස් වසම.
Read Moreඅද දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read More