දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවද කසුන් පැස්කුවෙල් මහතා පවසා සිටියේය.
රෂිනා මෙනෙවිය 2003 වසරේ ජූලි මස 25 වන දින කටාර් බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත.
Read Moreඑසේ රැකවරණය දෙන දේශපාලඥයින් සිටින්නේ නම් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.
Read Moreගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ අපරැක්කේ පුඥ්ඥානන්ද නම් චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreතවදුරටත් ශිෂ්‍ය සුබ සාධන කටයුතු විධිමත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්විය.
Read Moreඅසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කොට, ඔහුගේ බිරිඳට පිහියෙන් ඇන බරපතළ තුවාල කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
Read Moreමෙහි ඇති විශේෂත්වය වන්නේ එම චාරිකාව සඳහා රාමායණයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ ස්ථාන සඳහාද වන්දනාකරුවන් රැගෙන යාමට ඉන්දීය දුම්රිය සේවය කටයුතු කිරීමයි.
Read Moreමුදල් අමාත්‍යාංශය ඉන්ධන මිල අඩුවැඩිවීම ගැන සඳහන් කරමින් මහජන බදු මුදලින් දින හතරකදී රුපියල් ලක්ෂ 85ක් (8,545,523) වැයකර පුවත්පත් දැන්වීම් පළ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreපෞද්ගලික හේතුවක් මත ඔහු නැවතත් සිය නිවස බලා පිටත්ව ගොස් ඇති අතර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් මේ දක්වා ප්‍රකාශ වී නොමැත.
Read Moreසියලු පහසුකම් සහිතව තරග නැරැඹීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහන යටතේ මෙම තරගාවලියේ ඉදිරි තරග සඳහාද පාසල් සිසුන්ට හා ආබාධිත රණවිරුන්ට අවස්ථාව සලසා දෙන අතර, රණවිරුවන් සඳහා ප්‍රභූ පන්තියේ ආසන වෙන්කිරීමටද තීරණය කර තිබේ.
Read Moreනිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15දා) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.
Read Moreඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනාවක් අනුව සැප්තැම්බර් 12 දා පැවැත්වෙන රැළියක් මෙසේ හිටපු ජනපතිවරයා ඇමතීමට නියමිතය.
Read Moreබිලිදෙකුට මත්පැන් පොවන ආකාරය දැක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානය යොමුවිය.
Read Moreදකුණු ඉතාලියේ ප්‍රධානතම නගරයක් වන නාපෝලි නගර සභාවට මෙලෙස ලාංකික නියෝජනයක් පළමුවරට පත්වී තිබෙන බව එරට ආරංචි මාර්ග පවසයි.
Read Moreමෙම මුදල් ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩා කර එයින් ජයග්‍රහණය කළ මුදල් තොගයක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
Read Moreවිවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජෝර්ජියාවට අද (17දා) ළඟා වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට අද (17දා) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන යොදා ඇත
Read Moreකොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි, සිංහ හා බෞද්ධ සමාජයන්හි සභාපතිතනතුරු දරන බවත් එය තමා හොඳින්ම දන්නා බවත්ය.
Read Moreඑක් අයෙකුට, දෙදෙනා බැගින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙකු ද ගුවන් යානයේ පැමිණ සිටියහ.
Read Moreඉංජිනේරු පීඨයේ සියලුම සිසුන්ට අද පස්වරු 2.00ට පෙර විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙසට දන්වා ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීදිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සතියේදී කථානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර තිබේ.
Read Moreවරප්‍රසාද කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේදී තමාගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කළ බවත්,එම කමිටුව මේ දක්වා විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න නොකිරීම ගැටලුවක් බවත් ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
Read Moreකෙසේවෙතත් මේ සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය පාර්ලිමේන්තුවට ලැබෙනු ඇති අතර, ඒ අනුව ඉදිරියේදී එම තීරණය කථානායක කරු ජයසූරිය මහතා මැති සබයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read Moreමේ වනවිට ශ්‍රී ලංගමය ලාභ ලබන තත්ත්වයකට පත්වී තිබෙන බැවින් එම ලාභයෙන් සියලු ලංගම රියදුරු කොන්දොස්තර මහතුන් සඳහා නිල ඇඳුමක් ලබාදෙන ලෙසට තමන් යෝජනා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read More2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.
Read Moreරිය අනතුරු,ඩෙංගු රෝගය,ඒඩ්ස් පැතිරයෑම,දියවැඩියාව සහ මත්ද්‍රව්‍ය යන උවදුරු හේතුවෙන් බස්නාහිර පළාත තුළ දැවැන්ත සෞඛ්‍ය අර්බුද මතුවී තිබෙන බවද එම කාර්යාංශය පවසයි.
Read Moreමුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද (16දා) පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලීසියට ඉදිරිපත් කළේය.
Read Moreදැනට ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හතළිස් තුන් ලක්ෂයක් පමණ සිටින අතර, සෑම පාසල් සිසුවෙකු විසින්ම එක් පැළයක් බැගින් වගා කිරීම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් හැකි සෑම ප‍්‍රදේශයකම දියත් කර තිබෙනවා.
Read Moreවිෂ කෘෂි රසායන ද්‍රව්‍ය රට තුළ තහනම් කිරීම යටතේ 1970 වසරින් පසු කෘෂි රසායන ද්‍රව්‍ය 35ක් තහනම් කර තිබෙන බව වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreනවසීලන්තයෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන සර් රිචඩ් හැඩ්ලිට යළිත් වතාවක් පිළිකවක් වැලඳී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
Read More