බිලිඳාට මත්පැන් දුන් පියා ඇතුළු 4ක් අත්අඩංගුවට
බිලිදෙකුට මත්පැන් ලබාදුන් පියා ඇතුළු පුද්ගලයන් සිවු දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගලෑව ප්‍රදේශයෙදී මෙම සැකකරුවන් පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ.
එම දර්ශන රැගත් විඩියෝව පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමු කළේය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.



popular news
-
nirupa Tuesday, 17 July 2018 01:31 PM
බෙස්ට් නෙව්ස්
Reply : 1 1
Champa Tuesday, 17 July 2018 05:02 PM
කාලකන්නියෙක්. ඇප දෙන්න එහෙම එපා. එල්ලුම ගහ ගෙන එක නෙමෙයි කරන්න ඕනේ නීති රීති පුළුවන් තරම් තද කරන එක. පොඩි දරුවන් සම්බන්ධ අපරාධ වලට ඇපදීම අහෝසි කරලා දාන්න ඕනේ. වෙන රටවල නම් මේ වගේ අවුරුදුදක කිරිකැටිකකට මෙහෙම කරපු නඩු වලට නීතිඥයෝ පෙනී ඉන්නෙත් නැහැ. අද මේ රටේ අහන්න ලැබෙන්නෙම කිසි දවසක අහපු නැති දේවල්. අන්තිම අස්වාභාවිකයි.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
