ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේකෂා රෝහලට
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලියනයක් වටිනා ඖෂධ තොගයක් මහරගම අපේක්ෂා රෝහල වෙත අද (17දා) පරිත්‍යාග කරනු ලැබීය. මේ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද එක්ව සිටියේය.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මැදිහත්වීම මත මෙම ක්‍රියාව සිදුකළේය. ක්‍රිකට් ක්‍රීඩකයන් රෝගීන් සමග එක්ව කාලය ගත කිරීමටත් අමතක නොකළේය.




popular news
-
Indrajith Wednesday, 18 July 2018 09:14 AM
කණ්ඩායමේ නායකයාට, උපදේශකට සහ කළමනාකරුට ICC මගින් උපරිම දඬුවම් දුන් පාටක් පෙනෙන්නට නැත.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

