අගමැති රනිල් පොරොන්දු ඉටුකරමින් තිබෙනවා
පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පොරොන්දු ඉටු කරමින් තිබෙන බවත් මේ නිසා පක්ෂය ශක්තිමත් වෙමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ නිසා 2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් වුවත් එය පක්ෂයට අභියෝගයක් නොවන බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුවක් වශයෙන් ජනතාවට බොහෝ දේ සිදුකර තිබෙන බවත් ණය ගෙවීමට තිබෙන නිසා ජනතාව මත යම් යම් බදු පැනවීම සිදු කළත් එය ජනතාව තේරුම්ගත යුතු බවද පවසා සිටියේය.

popular news
-
Nimal Wednesday, 18 July 2018 09:37 AM
අගමැති රනිල් පොරොන්දු ඉටුකරමින් තිබෙනවා කියන්නේ තවම පොරොන්දු එටු කරලා නැති එකනේ. පොරොන්දු වුන දේවල් නෙවේ කලේ මහා බැංකුව හොරකම එහෙම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

