රජය නැවත ලබාගෙන කරගෙන ආ සංවර්ධනය නැවත ලබාදෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසිය
රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Read Moreතමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත් ඔහු පවසයි.
Read Moreපුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය.
Read Moreශ්‍රී ලංකාවේ දිගන ඇතිවූ ගැටුමේදී ෆේස්බුක් සමාගම අතින් අත්වැරදීම් සිදුව ඇති බව එම සමාගමේ ප්‍රතිපත්ති නිරාකරණය කිරීමේ උප සභාපති රිචඩ් ඇලන් මහතා පවසයි.
Read Moreනොවැම්බර් 27දාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතුණි.
Read Moreඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
Read Moreතමන් මඩකලපුවේ කරුණා අම්මාන් බවත් 2004 ට ප්‍රථම කරුණා අම්මාන් යනු කවරෙක්දැයි අනෙක් පුද්ගලයන්ගෙන් අසන්නැයිද ඔහු පවසයි.
Read Moreඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක‍්‍රම මගින් දඬ මුදල් ගෙවීමේ ක‍්‍රමය ඉදිරියේදී හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයක් දෙසැම්බර් 04 වැනිදා පවත්වන බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
Read Moreධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27දා) අදාළ අංශ උපදෙස් ලබාදී ඇත.
Read Moreඅපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
Read More2018 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ළමා අපයෝජනය පිළිබඳ පැමිණිලි 8,746ක් ලැබී ඇත.
Read Moreකතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පළ කරමින් අද තවලම දී ද විරෝධතාවයක් පැවැත්විණි.
Read Moreසතියක් ඇතුළත බැඳුම්කර වංචාවේ ඉතිරි නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (27දා) පැවසීය.
Read Moreමම කලිනුත් කිව්වා කථානායකවරයා සුදුසු නැතිනම් හෙටම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් මාව අයින්ක රන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ
Read Moreනොවැම්බර් 27 වනදාට යෙදී ඇති මහවිරු දිනයේ ප්‍රධාන සැමරුමක් වන යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම අද දිනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සමරනු ලැබූහ.
Read Moreනොවැම්බර් මස 14 දා, 15 දා, 16 දා, 19 දා, 21 දා, හා 23 දා යන දිනයන්හි පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම නිසා එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.
Read Moreවර්තමානයේදි ආදයම් මාර්ගයක් බවට පත් කර ගෙන ඇති දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරිම තම අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ මාතලේ දි පැවසිය.
Read Moreඅන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.
Read More16දා පාර්ලිමේන්තුවට ආවේ පාර්ලිමේන්තු පොලීසියෙන් නොවෙයි. බාහිර පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන්ල්ලා පොලිස් නිල ඇඳුම අන්දවලා තිබෙනවා.
Read Moreඅග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් 21 දෙනෙකුගේ පන්ති තහනම සහ හතර දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරිමට බලධාරීන් ගෙන තිබූ තීරණයට විරෝධය දැක්වීමක් පිණිස මෙම විරෝධතාව පැවැත්විණි.
Read Moreමොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන ,ෆෝමියුලා ස්ටුඩන්ට් 2019, මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සදහා නිර්මාණය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreඅධි සුඛෝපභෝගී මගී නෞකාවවක් වන MV. MEIN SCHIFF 3 නෞකාව ඊයේ (26දා) කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකාව කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර එහි මගීන් 2430ක් හා කාර්ය මණ්ලයේ 995ක් ගමන් කරයි.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සහ පිටකොටුව පදික වෙළෙන්දෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතෙන්ම නිකුත් කරන රුපියල් 10,5,2 හා 1 කාසි අද දිනයේදී අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුුුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.
Read Moreමෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඕෂධ අනිල් හේරත් මහතාය.
Read More