2018 වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් 30 වැනිදා අවසන් වීමට නියමිත අතර පෙළපොත් බෙදාහැරීම ඒ වන විට අවසන් විය යුතුය. එහෙත් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව සිය වගකීම ඉටුකර එම කටයුත්ත අවසන් කර නැත.
ජනාධිපතිවරයා විසින් සෙල්ලම් ආණ්ඩුවක් සකස් කිරීමේ ඇත්ත වුවමනාව, ඉදිරි මැතිවරණයේදී ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreකාන්තාවන්ට එරෙහි ප්රතචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්යනන්තර දිනය නිමිත්තෙන් වව්නියාවේදී කාන්තා සංවිධාන කිහිපයක් විසින් විරෝධතාවක් ඊයේ දින සංවිධානය කොට තිබුනේ කාන්තා හිංසනය පිටුදැකීම හා අනාරක්ෂිත ගබ්සාවන් නැවත්වීමට බලධාරීන්ගේ අවධානය යොමු වීම පිණිසය.
Read Moreපසුගිය 25 දා ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කළ චෝදනාවන්ට එ.ජා.ප. පා.ම සාගල රත්නායක මහතා පිළිතුරක් ලබා දුන්නේය.
Read Moreවසර 10 ක පමණ කාලයක සිට ඉතාලියේ නාපෝලි නගරයේ ජිවත් වෙමින් ව්යාආපාරික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙක් පසුගිය සිකුරදා ඉතාලි ජාතිකයෙක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග ගොස් ඉතාලි ජාතිකයාගේ පහරදීමකින් බරපතල තුවාල ලබා සිහිසුන් කෝමා තත්වයෙන් නාපොලි සන් ජොවන්නි බොස්කෝ රෝහලේ පසුවන බව එරට ආරංචි මාර්ග පවසයි .
Read Moreදේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ලබන වසරේදී ආර්ථිකයට දැරීමට සිදුවන වැය රුපියල් බිලියන 617ක් බවත් ඒ අනුව එක් පුද්ගලයෙකුට දැරීමට සිදුවන වැය රුපියල් 30000ක් බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreදේශාපලන අස්ථාවරභාවයන් රට තුළ ඇතිකරමින් රටේ ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසා මෛත්‍රී - මහින්ද කණ්ඩායම යන මේ ගමන නතර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreරනිල් වික්‍රමසිංහ මහත්තයා කරු ජයසුරිය මහත්තයාට දුන්න පොරොන්දුව ඉස මුදුනින් පිළි අරගෙන රටත් ජනතාවත් අරාජික තත්වයට පත්කරනවා යැයි අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සේහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreඒ ප‍්‍රශ්න බොහෝ වෙලාවට ඔළුවේ තියාගෙන තමයි, ඇතැම් අය, වැඩ කරන්නෙ.
Read Moreනොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.
Read Moreපාතාලය මර්දනය වෙනුවෙන් දැඩී තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
Read Moreආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් වහා කැඳවන ලෙස සහ කථානායක කරූ ජයසූරිය මහතාට හා රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පල කරමින් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ විරෝධතාවයක් පැවැත්විණ.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක මශ්රෆි මෝටාසා බංග්ලාදේශයේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබේ.
Read Moreයාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබා දී ඇත්තේ ජීවිත කාලයට නොවන බවත් ඔහුගේ නිල කාලය තවත් මාස 12කටත් වඩා අඩු කාලයකින් අවසන් වෙන බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreතම ටිවිටර් ගිණුම යම්කිසි පාර්ශ්වයක් විසින් හැක් කළ බව හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදන් ප්‍රකාශ කරයි.
Read Moreහිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාද වන ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන ප්‍රදීප් කාරියවසම් මහතාට වසර පහකර සිර දඬුවමක් නියම විය.
Read Moreමේ වන විට රුපියලට සාපෙක්ෂව ඩොලරය ඉතාමත් ශක්තිමත් වෙමින් යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
Read Moreඑක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26දා) වාර්තා කළේය
Read Moreපාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreජනාධිපතුමා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එතුමා යටතේ සිදුවූ කාරණා පිිබදව විමර්ශනයක් කරන බවට. ඒක බොහොම හොඳයි. දේශපාලන අදහසක් සමාජ ගත කරන්න ව්‍යාජ කරන්න එපා.
Read Moreවතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ වෙළද ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාන වසා අද දින නිහඩ උද්ගෝෂණයක් සිදු කරන ලදි.
Read Moreඝාතනයට පැමිණි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreස්ථාවර රජයක් පිහිටුවීමට කුමන් පක්ෂයකට හෝ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන වසරට අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමේ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30 දා හා 03 දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය
Read Moreඅපරාධය සඳහා යොදාගත් බව පැවැසෙන යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
Read Moreහෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read Moreඋතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More