අවුරුදු 32ක් වන සැකකරු සන්තකයේ තිබී සුඛෝපභෝගී මෝටර් රථ හතරක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අවිස්සාවෙල්ල කොළඹ පරණ පාරේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් අංගොඩ හංදියෙන් මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
Read Moreමහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ. මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක
Read Moreමහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය මහතාට එරෙහිවඅල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළේය.
Read Moreඇතිවී තිබෙන සිද්ධිය මුල් කරගෙන අරලියගහ මන්දිරයේ පිරිතක් කීමට හෝ එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම සතුටට කරුණක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කලේය. අද දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වලට ප්‍රතිචාර දක්වමින් රජය මේ බව පවසයි.
Read Moreයොවුන් ඔලිම්පික් උළෙලේ කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනූ පාරමී වසන්ති ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂයක මුදලක් අද (07දා) ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
Read Moreබස් ගාස්තු 2%කින් අඩු කිරීමට බස් සංගම් අද (07දා) තීරණය කර තිබේ. මේ අනුව හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12 සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතය.
Read Moreනව රජයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් අද දවසේත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙමින් සිටියි.
Read Moreඅද දවසේත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව රජයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙමින් සිටියි.
Read Moreහික්කඩුව ප්‍ර දේශයේදි හා මිටියාගොඩදි පුද්ගල මරණ දෙකක් සිදු වී ඇති බවට වාර්තා වෙි.
Read Moreසමරිසි හැසිරීම අපරාධයක් නොව අයිතිවාසිකමක් බවත්, ජනාධිපතිවරයා සමරිසි ප්‍රජාවගේ සිත් රිදවා තිබෙන අතර, පුද්ගලික ලිංගික ජීවිත හාරා අවුස්සමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් සමරිසි ප්‍රජාව භීතියට පත්ව සිටින බවත් ඔවුහු කියා සිටියහ.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.
Read Moreදිවයිනට බලපා ඇති අඩුපිඩන තත්ත්වය හේතුවෙන් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරිතමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉනිම් විවේකයේදී නිර්වස්ත්‍ර වූ ප්‍රේක්ෂකයෙක් පිටිය හරහා දිව ගියේය.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණ 342ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 203ක් රැස්කළේය.
Read Moreසිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රංගන හේරත් පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන විට ඔහුට ගෞරව කිරීමට එංගලන්ත ක්‍රීඩකයන් කටයුතු කළේය.
Read Moreවසරේ මේ දක්වා විදෙස් සංචාරකයන් දහ අට ලක්ෂ අසූපන්දහස් හතළිස් පහක් මෙරටට පැමිණ ඇත. එය පසුගිය වසරේ එම කාල සීමාවේදී මෙරටට පැමිණි දහ හත් ලක්ෂ හාරදහස් තුන්සිය හැටට සාපේක්ෂව 10.6%ක වර්ධනයකි.
Read Moreමුළු රටම අවුල් කළ මහින්ද - මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න. සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අතර හමුවක් අද පෙරවරුවේදි පවත්වා තිබේ.
Read Moreනීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් ආරම්භ වී තිබේ.
Read Moreකවුරු බහුතරය පෙන්නුවත් ජනමතය වැදගත් බවට තර්ක මතුවී තිබෙන නිසා ව්‍යවස්ථාවේ ඇති ඇතැම් හිඩැස් හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයට යෑමට හැකියාවත් ඇතැදැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreදේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ’’ඩීල්’’ වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.
Read Moreඅපේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයන් ඒ අයට අයිතියි මේ රට. ආගම්වලින් බලනවානම් අපියි සුළු ජාතිකයෝ.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් ඇති සමූහ මිනීවලේන් සිදු කරන ලද කැනීම් තුළින් අද (07) උදෑසන වන විට සිරුරු ඇටසැකිලි 232 ක් හමුවී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්යහ නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreපැවති රජයේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමනල රෑනක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගනිමින් සිදුකළ ප්‍රකාශයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
Read Moreජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය චරිත හේරත් සමතා පත්කර තිබේ
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අද (07දා) දහවල් 11.30 ට පමණ හදිසියේම විදුලි සැපයීම විසන්ධි වී ගිය නිසා ගුවන් තොටුපොළ අත්‍යවශ්‍ය රාජකාරි සිදු කිරීම දුෂ්කර තත්වයකට පත්විය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.
Read More