saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11690 hours ago

LATEST

මැතිවරණය ජනවාරි 05 දා

calendar_today 2018 නොවැ 09 - 23:46 remove_red_eye - 1594  

ජනවාරි 17 දා නැවත පාර්ලිමේන්තුව කැඳවීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා තීරණය කර තිබේ.

එළැඹෙන 19 දා සිට 26 දා දක්වා නාමයොජනා කැඳවීම සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන වාර්තා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමගින් පාර්ලිමෙන්තු මැතිවරණය ජනවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.

Read More

රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගනමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අද රෑට පාර්ලිමේන්තුව විසුරුවීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

තාක්ෂණ මෙවලම් සංයමයකින් තොරව භාවිතා කිරිම සමාජ උවදුරක් බවට පත්ව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය නිතීඥ අාචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි .

Read More

බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති ලෙස උදය ගම්මන්පිල මහතා දිවුරුම් දුන්නේය.

Read More

එම පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් මේ වන විට මක්කම වන්දනාවකට එක්වීම සඳහා සෞදිය වෙත ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා පත් කර තිබේ.

Read More

සියලුම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදුවන සියලු සංවර්ධන ව්‍යාපෘති නවත්වන ලෙසට අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව කැඳවූ විට විශ්වායය පළ කිරීමේ ඡන්දයක් අවශය බව යුරෝපා සංගමය ඇතුළුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි යුරෝපා තානාපතිවරුන් සඳහන් කරයි.

Read More

මෙම තරගය ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්වූ අවසන් ජාත්‍යන්තර තරගයද විය.

Read More

සේනා නැමති දළඹු විශේෂය අම්පාර හා අනුරාධපුර කුරූණෑගල ගල්ගමුව ඇතුථ ප්‍රදේශ කිහිපයකින් මේවන විට වාර්තා වෙමින් පවතින බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවි ජනතාව දැනුවත් කර ඇත.

Read More

ජපාන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සැලසුම් කළ අයුරින් ඉදිරියට යන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

Read More

එළැඹෙන 14 දා පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩතා ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Read More

සෝභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (08දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයට ඇය එක්වීය.

Read More

මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසල ජීවත්වු පිරිසක් අතුරුදහන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහල පිහිටි තවත් කුඩා වැව් 6 ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

Read More

කල්දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයේදී ඡන්දයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව තිබේ.

Read More

ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

Read More

විමල් වීරවංශ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගතවමී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර දුන්නේය. ඒ අනුව 12 /14 දා සිට 2019/01/14 දා දක්වා ඔහුට විදේශ ගත වීමට අවසර ලාබාදීමට ඒම මහාධිකරණය තීන්දු කළේය

Read More

ඔවුන් බලයට පැමිණි විට කරන පළමු දේ සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන බව සඳහන් කළත් ඔහු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි පැය කිහිපයක් ගතව ඇතත් එය සිදු නොවූ බව හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහන් කරයි.

Read More

මෙහිදී බොහෝ දෙනාගේ කැමැත්ත පළවී තිබෙන්නේ බුලත්කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි.

Read More

2019 වසරේ ජනවාරි 08 වැනිදාට පසු හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවා රටට සුදුසු ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන 14 වැනිදා ස්ථිරවම ඡන්ද විමසීමකට යොමුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ පවතින අස්ථාවර දේශපාලන තත්ත්වයට විසඳුමක් ලෙස පැහැදිලි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ අරමුණින් මෙලෙස ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව කථානායකවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවා ඡන්ද විමසීමකට යොමුවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. 14 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මෙතෙක් සකස්කර නොමැති බැවින් කථානායක කරු ජයසූරිය මහතා විසින් න්‍යාය පත්‍

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.