සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
කථානායක කරු ජයසූරිය මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් අද (06දා) සිදුව තිබේ.
Read Moreසන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
Read Moreදීපවාලි සැමරීම වෙනුවෙන් පැවැති රජ්‍ය උත්සවය ජනපති නිල නිවසේදී අද පෙරවරුවේදී පැවැත්විණ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබේ.
Read More’ශ්‍රීලනිපයට අවශ්‍යතාවක් තිබේනම් තම පක්ෂය සමග සන්ධානගතවීම සඳහා සාකච්ඡා කළ හැකියි’
Read Moreආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreමාර්ග දෙකේම ධාවනය වූ දුම්රියන් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් මෙසේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
Read Moreඒ අනුව අද (06දා) ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු වෙනුවට වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරව ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
Read Moreගෙවී ගිය වසර තුන හමාරක කාලය තුළදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වූ දුෂිත ගනුදෙනු හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විමර්ශනයක් සිදු කිරීම ඉතාමත් වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreජනාධිපති තුමනි... කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි..
Read Moreශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින බවත්, ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා අවදානමක පසුවන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreරී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා සාමාජික සංගම්වල එක් නියෝජිකයෙකුගෙන් සමත්විත කමිටු 03ක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගෙන තිබේ.
Read Moreඉන්දියන් ඔයිල් සමාගම හරහා අලෙවි කරන පෙට්‍රල් හා ඩීසල්වල මිල සංස්ථාවේ තෙල් මිලට සමාන කරන ලෙස ඉල්ලා ඉන්දියන් ඔයිල් සමාගමේ බෙදුම්කරුවෝ අද (05දා) විරෝධතාවක නිරත වූහ.
Read Moreමෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා ඇත.
Read Moreපාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අයවැය පරාජයට පත්කිරීමට හා විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළකිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේදීත් පන්දු යවන්නේ නැහැ. නමුත් ඔහු ඉදිරියේදී නැවතත් පන්දු යවාවි.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreමාතලේ හා හලාවත යන ප්රතදේශවලදි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇත.
Read Moreජන මහිම ජන රැළිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි.
Read More’’නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 දී මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා.
Read Moreතාවකාලිකව ඈත්වෙලා හිටියේ එක්කහු වෙන එක අරුමයක් නෙමෙයි. එකතු වුණේ රට වෙනුවෙන්.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පැවැසීය.
Read Moreවරප්‍රසාද පනත කඩකළොත් කථානායක සිර දඬුවම් විදීමට සිදුවන බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි.
Read Moreරටම රකින ජන මහිම ජන රැළියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එක්වූහ. පාර්ලිමේන්තු වට රවුමේ මෙම රැළිය පැවැත්වෙයි. ඔවුන් දෙදෙනාම එකම අවස්ථාවේදී වේදිකාවට එක්විය.
Read Moreදකුණු දිග බෙංගාල බොංක ආශිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම හේතුවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව සඳහන් කළ තිබෙි.
Read Moreකථානායකවරයා සිදුකරන ප්‍රකාශ නිසා රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී ගැටුමක් ඇති වුවහොත් එහි වගකීම ඔහු භාරගත යුතු බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාපක්ෂ මහතා සඳහන් කළේය.
Read Moreමේ හේතුවේ සභාවේ නොසන්සුන් තාවක් ඇති වූ අතර පසුව සභාව ඊළඟ දිනයට කල් තැබීමට කටයුතු කෙරිණ.
Read Moreපාර්ලිමේන්තුව සභා වාරය 14 වැනිදා කැඳවනු ලැබුවත් එදිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජාසන කතාව පමණක් සිදු කිරීමට නියමිත බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වීමට නියමිත ජන මහිනම රැළියේ පෙර සූදානම.
Read More