අපි ආරම්භකරපු සුරක්ෂා රක්ෂණය අඩාළ වෙලා තිබුණා. එහි කටයුතු ඉතා ඉක්මනින් අපි යථාතත්ත්වයට පත්කරනවා.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
Read Moreතමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24දා) පැවසීය.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී තිබේ.
Read Moreඑම නීතිය කඩ කරන සුරා සැල් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
Read Moreඉන්දීය සාගර කළාපයේ පියාසර කරන ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ. පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගිය දා පැවැති 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී මෙසේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර විය.
Read Moreඋතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585 කට අයත් වෙති.
Read Moreමාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී මාරවිල පොලීසිය කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබේ.
Read Moreආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ රුවන් විජයවර්ධන මහතා සිය අමාත්‍යධූරයේ නැවතත් වැඩ භාර ගනු ලැබීය.
Read Moreඉදිරි මාස 10 තුළදී ආණ්ඩුව වැඩ කළ යුතු බවත් එසේ නොමැතිනම් ගෙදර යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ විසින් නිර්මාණය කිරීමට යන අලුත් පෙරමුණේ නාමය ’ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ ලෙස වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ තීරණය කර තිබේ.
Read Moreනීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
Read Moreමහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල හෙට (24දා) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅදාළ කාලය තුළදී රුපියල් මිලියන තිස් දෙකකට අධික ආදායමක් ලැබී තිබෙන බවත්, මෙම වාහන ප්‍රමාණයෙන් වාහන 85,200 ක් ධාවනය වී තිබෙන්නේ දක්‍ෂිණ අධිවේගී මාර්ගය හරහා බවද පවසා සිටියේය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආර්. ගුණතිලක, ඩබ්. වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් එරෙහිව මෙසේ නඩු පැවැරීමේ සූදානමක් තිබේ.
Read Moreදැන් අලුත්ම තරගය විපක්ෂ නායක තරගය. පහුගිය කාලෙ රටේ අගමැතිවරුන් දෙන්නෙක් හිටියා. දැන් විපක්ෂ නායකලා දෙන්නෙක් ඉන්නවා
Read Moreඉදිරියේදී බස්ගාස්තු අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read Moreවිදේශීය සංචාරකයන් දෙදෙනෙකු සමග දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි 29 හැවිරිදි තරුණයෙක් අද (23දා) දවල්11.30 ට පමණ දියලුම දියඇල්ලට ඉහළින් ඇති ජලවළකට වැටී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට රට බෙදීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂය විසින් මහානායක හිමිවරුන් වෙත පවසා තිබේ.
Read Moreආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
Read Moreකොළඹ, චැතම් වීදියේ ඉදිකිරිම් පරිශ්‍රයක් තුළ දේශීය කම්කරුවන් පිරිසක් හා චීන ජාතික කම්කරුවන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
Read Moreඋතුරේ ඇතිව තිබෙන අයපත් කාලගුණ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව හෙට (24දා) දිනයේදී විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.
Read Moreඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව එහි වාසිය ජනතාවට ලැබිය යුතු බව මුදල් අමාත්‍යාංශය නිවේදනක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන රොෂාන් මහානාම මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreහිතන්න බැරි සහන ජනතාවට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, විශ්‍රාම වැටුප්, දිළිදු දීමනා. හිතන්න බැරි සහන දෙනවා.
Read Moreඩීසල් මිල අඩුවීමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%ත් 5%ත් අතර ප්‍රමාණයකින් අඩු කරන ලෙසට හෙට (24දා) රජයට යෝජනා කරන බව බස් සංගම් සඳහන් කරයි.
Read Moreගින්නෙන් ජීවිත හානි ඇතිව නොමැත. ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 5ක් හා ගිනි නිවන හමුදාවේ රථ තුනක් යොදාගෙන ඇත.
Read Moreකුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ 2016/2018 අධ්‍යන වසර වල සිසු සිසුවියන් තමන් දෛනිකව භාවිත කරන වැසිකිළිය මදකට වෙනස් කරමින් කලාගාරයක් බවට පත් කර තිබුණි.
Read Moreඅවුරුදු 48ක් වූ තමන්ව තරුණ කටයුුතු ඇමති ලෙස පත්කළ විට එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ට හිනා වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read More