saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11502 hours ago

LATEST

මහවැලි සී කලාපයේ ගොවීන්ට දැනුවත් කිරිමක්

calendar_today 2018 දෙසැ 21 - 10:45 remove_red_eye - 295  

මහවැලි සී කලාපයට අයත් ගොවී මහතුන් පන්සීයයක් පමණ පිරිසක් දැනුවත් කිරිමේ වැඩසටහනක් ඊයේ(20) මොරගහකන්ද මහජන සම්බන්ධතා ඒකකයේ දී පැවැත්විනි.

රාජිත සේනාරත්න මහතාට නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට හදිසි විධායක සභා රැස්වීමක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. විධායක සභා රැස්වීම කැඳවන දිනය අද (21දා) උදෑසන තීරණය කරන බවත්, විධායක සභා රැස්වීමෙන් පසු මධ්‍යම කාරකසභා රැස්වීමක්ද කැඳවන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Read More

2019 වර්ෂයේ පළමු මාස හතර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 1765ක මුදලක් වෙන් කිරීමට ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය ඊයේ (20දා) රැස් වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Read More
හෙට තද වැසි
20 12 2018 20:20:00

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඔිලි ස්වාභාවය හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අන්තර්විශ්ව විද්‍යාල සිසුහු අද දින පැවැත්වු උද්ඝෝෂනයට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා අද (20) සිට උතුරුමැද පළාතෙද වැඩ බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කොට ඇත.

Read More

පසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

දෙහිවල හා අඟුලාන පොලිස් වසම් වලදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරෝයින් ග්‍රෑම් 29යිමිලිග්‍රෑම් 300ක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනතාව දුගීබවින් නිදහස් කර ගැනීම සදහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

Read More

අද දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

Read More

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් පරීක්ෂෙකවරයකුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට පමුණුවනු ලැබු පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන වසරේ ජනවාරී මස 02 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

Read More

ඉන්දියාවේ සිට ගෙන එන ලද නවීන පහසුකම්වලින් යුක්ත වූ දුම්රිය මැදිරිය ඊයේ දින උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා අත්හදා බැලීමේ පරික්ෂාවකට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණි.

Read More

මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත.

Read More

මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ මහලේකම්වරයාට හැකියාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (20දා) පැවසීය.

Read More

තලංගම පොලිස් වසමේ වැව පාර ,වික්‍රමසිංහපුර,බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ දේපළ සොරකම් කරන ලද සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගැනිමට තලංගම පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.

Read More

ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද සමයේදී ආරක්ෂක අංශ පරිහරණය කරන ලද සාමාන්‍ය වැසියන්ගේ සහ රජයේ ඉඩම් අක්කර 45.28 ක ප්‍රමාණයක් ප්‍රදේශ භාර දිසාපතිවරුන් වෙත භාර දීම ඊයේ දින සිදු විය.

Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම හෙට සිදුවන බව ජනාධිපතිතුමා අද (20) පෙරවරුවේ පැවසීය.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඊයේ දින සිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලැබි ඇත.

Read More

ලබන වසර මුල් මාස තුන සඳහා මුදල් අනුමත කර ගැනීමේ අතුරු සම්මත ගිණුම හෙට (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙති

Read More

යාපනය දිස්ත්‍රික්කය තුළ පිහිටි ඇතැම් පොලිස් ස්ථානයන්හි අපරාධ මැඩලීම දුර්වල හා පහළ තත්වයක පැවතීම හේතුවෙන් යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ සවස සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇත.

Read More

UPDATE අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම්

Read More

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.

Read More

’’රට අස්ථාවර කළේ එක්සත් ජාතික පක්‍ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ සන්ධානයි කියලා මුළු රටම දන්නවා. තවදුරටත් රට අස්ථාවර කරන්න බැරි නිසා තමයි අපි ඉල්ලා අස් වෙන්න තීරණය කළේ’’

Read More

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

Read More

කැබිනට් අමාත්‍යවරු සඳහා 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Read More

අධිවේගී මාර්ග දෙපස වාහන නවතා තබන රියදුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.

Read More

වතු හාම්පුතුන් විසින් වතු කම්කරුවන්ට ලබාදීමට තීරණය කර තිබෙන දෛනික වැටුප් ප්‍රතික්ෂේප කරන බව වතුකම්කරු ජනතාවගේ දූවාදරුවන් හා ඥාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.