saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11479 hours ago

LATEST

උඩුනුවර හා යටිනුවරත් බුදු පිළිම කඩයි

calendar_today 2018 දෙසැ 26 - 18:25 remove_red_eye - 2662  

උඩුනුවර යටිනුවර මාවනැල්ල ප්රශසිද්ධ ස්ථාන වල බුදුපිළිම වහන්සේලාට අලාභ හානි කළ පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය කියයි

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් යයි සඳහන් කරමින් දේශපාලන හිතවතුන්ට ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට, ශී‍්‍ර ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශී‍්‍ර ලංකා ගුරු සේවයට අනීතික ලෙස පත්වීම් 1014 ක් ලබා දීමට යහපාලන රජය කටයුතු කරමින් පැවතුනි

Read More

අද පොළොන්නරුවේ පැවති ගොවි හමුවකදි ඔහු මේ බව පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පවසන පරිදි මැතිවරණ තුනක් එකවර පැවැත්වීමට ප්‍රා යෝගිකව හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (26දා) පැවසීය.

Read More

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අංශයේ නිලධාරියෙකුට බස් හිමියෙක් විසින් තර්ජනය කළ බව පවසමින් කොමිෂන් සභාවේ සේවකයන් විසින් මේ වන විට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

Read More

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ඊයේ සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස් කණ්ඩායම් 11ක් මගින් සිදුකරමින් තිබෙන බව පොලීසිය පවසයි.

Read More

මෙවර උත්සව සමයේ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවසීය.

Read More

තම ශ්‍රේණි හා වැටපු ගැටලු සඳහා මාසයක් තුළ විසඳුම් ලබාදෙන බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව මෙසේ වර්ජනය තාවකාලිකව නවතා දමන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

උතුරු පළාතට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 1400කට හානි සිදුව ඇති බවත්, මෙයින් පීඩාවට පත් පුද්ගල ප්‍රමාණය අසූ හත්දහස් හයසිය තිස් හතක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙකකි.

Read More

ආසන්න දින කිහිපයේදීම රුපියල් 182 සීමාවේ පැවැති ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 183.17ක් ලෙස ඉහළ ගියේය.

Read More

මාවනැල්ල ප්‍රදේශයේ පූජනීය ස්ථානවලට අගෞරව වන ආකාරයෙන් සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

Read More

’’සේනා’’ දළඹුවන් නිසා හානි සිදුවූ ගොවිතැන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

Read More

නත්තල් දිනයේදී ගිනිකෙළි නිසා අනතුරුවලට ලක්ව ජාතික රෝහලට මෙවර කිසිදු රෝගියෙක් ඇතුළත් වී නොමැති බව ජාතික රෝහල සඳහන් කරයි.

Read More

මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිමවලට හානි කළ එක් සැකකරුවෙක් කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සංධියක බුදු පිළිමයකට හානි කිරීමට සූදානම් වන විට ප‍්‍රදේශවාසි තරුණයන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.

Read More

කළු මාධ්‍යට සුදු වීමට කාලය දැන් පැමිණ ඇති බවත් රටේ ප්‍රධානතම නීතිය වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් කටයුතු කිරීමට සිදුවන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ ගංවතුර හේතුවෙන් වැඩිම විපතට පත් වූ කිළිනොච්චිය හා මුලතිව්හි ජනතාව හමු වී ආධාර ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) දින සංචාරයක නිරත වූහ.

Read More

වැටුප් හා ශ්‍රේණි විෂමතාවන් මුල්කර ගනිමින් අද (26දා) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය සවස 3.00ට ගන්නා බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.

Read More

සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 14කි.එය සිහිපත් කරමින් අද දිනයේ සුනාමියෙන් මියගිය අයගේ ඥාතීන් විසින් විවිධ ආගමික වතාවත්වල නියලි සිටින අයුරු දක්නට ලැබුණි.

Read More

මත්තල ගුවන් තොටුපළින් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක එන්ජිමේ අද (26දා) උදෑසන හදිසියේම ගින්නක් හට ගෙන තිබේ.

Read More

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්තය මුලින්ම පන්දුවට පන්දුවට පහර දුන්නේය.

Read More

දිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සිවුදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

අද (26දා) අලුයම 1.30ට පමණ තංගල්ල කුඩාවැල්ල හංදියේදී පොලිස් අණ තොනකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය විසින් වෙඩි තබා ඇත.

Read More

තුවාල ලැබූ තවත් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 178කට සීමා කිරිමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

අද උදෑසන 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාව රැකීමේ කාලයක්

Read More

සබරගමුව, බස්නාහිර,සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය කිහිපය තුළ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

Read More

කල්පිටිය මුහුදු තිරයේ කැස්බෑවන් දඩයම ඉහළ යාමත් සමග වනජීවි නිලධාරින් හා නාවික හමුදාව එක්ව ජංගම සංචාර වැඩි කිරීමට වැඩ කටයුතු කර ඇති බව කල්පිටිය වනජීවි නිලධාරින් පවසති.

Read More

උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන වැඩපිලිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, ආරක්ෂිත කදවුරුවල සිට නැවත පදිංචියට යන ජනතාවට හානි පූරණය කිරීමේ හා වන්දි ලබාදීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් ආණ්ඩුකාරතුමාට සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

යාපනේ සිට පැමිණ මාතලේ කළුදෑවල ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු ලෙස පෙනි සිටිමින් මහා පරිමාණයෙන් මාතලේ නගරයට හා අවට නගරයන් වෙත ගංජා අලෙවිකළ පුද්ගලයෙකු අද (25) වන දින සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.