කථානායක ස්ථාවර නියෝ අනුව කටයුතු කරන්නේ නෑ - ප්‍රසන්න
කථානායක කරු ජයසූරිය මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට අවශ්‍ය ලෙස කටයුතු කරන බවත් ඔහු ස්ථාවර නියෝග අනුව කටයුතු නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.
අද (28දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ වන විට සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 100ක් ඇතත් විපක්ෂානයක ධූරය සන්ධානයට ලබානොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
rocky Friday, 28 December 2018 06:06 PM
ඒ හින්දද ඔ මිරිස් කුඩු ගැහුවේ? පහලම සම්මාජ මට්ටමෙන් ආපු අය මොනවද ස්ථාවර නියෝග ගැන දන්නේ?
Reply : 0 16
Don Friday, 28 December 2018 07:12 PM
කතානායකට නීති උගන්වන්න මෙයා කවුද? ගොම්මන්පිලගේ ගෝලයෙක්ද
Reply : 0 19
Nandana Friday, 28 December 2018 09:40 PM
කසිප්පු කාරයන්ට ,ගංජා බොන උන්ට ඕව තේරෙන්නේ කොහොමද ?
Reply : 0 13
Batanga;a Saturday, 29 December 2018 06:51 AM
කියමු බලන්න මොනවද ඔය ස්තාවර නියෝග කියල. පචවෙලා ගියාට පස්සේ අද තමා කට ඇරලා තිනාව දැක්කේ.
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
