saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 11309 hours ago

LATEST

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ දොළොස් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

calendar_today 2019 පෙබ 01 - 20:22 remove_red_eye - 379  

ශ්‍රි ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

Read More

දේශීය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම පිණිස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ “ නිල් ආර්ථිකයේ ” සමුද්‍රීය සංවර්ධන වැඩපිළිවෙල යටතේ ගාල්ල වැලිගම සමුද්‍රීය සංචාරක සැලැස්ම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් සංචාරක , වනජීවි සහ ක්‍රිස්ත්‍රියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත ඉදිරිපත් කරන ලදී .

Read More

ජාතික ආණ්ඩුවකට යන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සමග නෙමෙයි

Read More

ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරක කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read More

බත්තරමුල්ල පරිපාලන නගර මධ්‍යයේ බහු මාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (01දා) ආරම්භ කළේය.

Read More

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයීය මගපෙන්වීමෙන්, 83 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින් පිරිසක් ඊයේ (31දා) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට ළඟාවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරන බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසිය.

Read More

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ (31) වැලිමඩ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

Read More

හොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එහි දී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටු කර ගැනීමේ වෙනසක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

රුපියල් මිලියන පහක වියදමින් මොරගහකන්ද දිරිය ධිවර සමිතියට බෝට්ටු ලබාදීම ඊයේ (31) සිදුකෙරිණි.

Read More

ඔවුන් එක් පන්දුවාරයක් තුළ ලකුණු 4.41ක දළ වේගයක් රඳවා ගැනීමට සමත්ව තිබේ.

Read More

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවට සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකාව හැඳින්වීමේදී ‘ශ‍්‍රී ලංකා ජනරජය’ නමින් හැඳින්වීම ප්‍රමාණවත් බව ජාතික හෙළ උරුමයේ අදහස වී ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

මන්නාරම නූර් වීදියේදී නීතිවිරෝධීව බීඩි කොළ කිලෝ 529ක් ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබියදී ඊයේ (31) දින නාවික හමුදාව සහ මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා ඔස්ට්‍රේලියාවට‌ ‌‌ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් පවත්වා තිබේ.

Read More

පිටකොටුව ඔරලෝසු කණුව අසලදි ඊයේ (31) දින කුඩා කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු නීතිවිරෝධි දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනිමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකි විය.

Read More

සේවා අවශ්‍යතාවක් නොමැතිව සිදු කරන ලද අනිසි බඳවාගැනීමකට විරෝධය පලකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත.

Read More

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුම් ගතවී යළිත් ජාතික ආණ්ඩුවක් සෑදීමේ තීරණයකට එළඹ තිබේ.

Read More

විද්‍යුත් ජන්ද ක්‍රමය යොදාගැනීම හා විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසීම ඇතුළු මැතිවරණ නීතිරීති යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවු නිසා දමිළ ප්‍රගතිශිලි සන්ධානය අද (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තිරණාත්මක සාකච්ඡාවක් පවත්වන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

මෙම වසරේ දී පාසල්වල පළමු ශ්‍රේණියේ එක් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 37 ක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ව්‍යාජ දහසේ නෝට්ටු 29ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කල පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (30 දා) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.

Read More

රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට අතිරේක ලේකම්වරයෙකු පත්කළ බවට විවිධ ප්‍රකාශ සිදුවුවත් එය නිල වශයෙන් තම සංගම්වලට දැනුම්දී නොමැති බව රේගු නිලධාරීන්ගේ සංගංමය සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම්, පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා ‍යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධිකරණ මෙන්ම ප්‍රගති සමාලෝචන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත්දා පත් කරන ලදි.

Read More

සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ නිවසක සිටියදි ඊයේ (30) දින උදෑසන අභිරහස් ලෙස අතුරුදහන් වි ඇතැයි කියන සිවු හැවිරිදි දැරිය සොයා පොලීසිය , සිවිල් ආරක්ෂක බළකා භට පිරිස් හා ජනතාව එක්ව සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු වන බව සාලියවැව පොලීසිය අද (31) දින දහවල් පැවසිය.

Read More

මත්ද්‍රව්‍ය වලට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසිය.

Read More

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික හා පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ශ්‍රි ලංකා ගුරුසේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් 123 දෙනෙකු වෙත පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (31) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති නිල උත්සව අවස්ථාවට එක්වෙමින්ය.

Read More

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉහළ දැමූ ප්‍රායෝගික පරීක්‍ෂණ ගාස්තු පහළ දැමීමට අදාළව විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සමග අද (31දා) දිනයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේමහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

Read More

දිනකට විදුලි පහන් දෙකක්වත් නිවා දමා විදුලි සංරක්ෂණයට එකතු වෙන ලෙසත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.