saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 11298 hours ago

LATEST

යෝජිත ජාතික ආණ්ඩුවට මා විරුද්ධයි

calendar_today 2019 පෙබ 04 - 09:22 remove_red_eye - 1610  

ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 71 වැනි ජාතික නිදහස් උත්සවයට එක්විය.

Read More

රෝහිත රාජපක්ෂ මහතාගේ පල්ලිය් පැවැති විවාහ උත්සවයට අර්ජුන් ඇලෝසියස් පැමිණි බවට රන්ජන් රාමනායක මහතා පසුගියදා ප්‍රකාශයක් කළේය.

Read More

තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.

Read More

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය ‌වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ශ්‍රී ලංකා කොඩියකින් සරසා තිබේ.

Read More

අද (3) මාතර වැලිගමදි පැවති පොදුජන පෙරමුණේ වැලිගම කාන්ත බලමණ්ඩල ජනහමුව අමතමින් හෙතෙම මේ බව පැවසිය .

Read More

දින පහකට පෙර සාලියවැව නිළබැම්ම ප්‍රදේශයේ නිවසින් අතුරුදහන් වු දැරිය සොයා මෙහෙයුම් සිදුකල කිසිදු තොරතුරක් සොයා ගැනිමට (3) දින සවස් වනතුරුත් නොහැකි වු බව ඒ පිළබදව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හා අනිකුත් අංශ පවසයි.

Read More

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්ෂල ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද පැවසිය.

Read More

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට පියවර නොගන්නේ නම් අනිද්දා (05) වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

Read More

තොප්පිගල රක්ෂිතයේ නෙලුගල රක්ෂිතයෙන් පලු දැව කදන් තොගයක් ස්ථාන තුනක ප්‍රවාහනයට සුදානම් කර තිබියදි වැලිකන්ද යුදහමුදා ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් විසින් සොයාගෙන වාලච්චේන පොලිසියට දැනුම් දිමෙන් පසු ඊයේ (02) දින අලුයම අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි.

Read More

හෙට (04දා) දිනයේදී පැවැත්වෙන 71 වැනි ජාතික නිදහස් දින සැමරුමේ අවසන් පෙරහුරු පරීක්ෂණය අද (03දා) ගාලුමුවදොරදී පැවැත්විණි.

Read More

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ තමන්ට වැඩි කළ රු 700 මුලික වැටුපට රු140 ප්‍රසාද දිමනාව හෝ එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.

Read More

මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රි ලංකාවට පැමිණියේය.

Read More

දිවයිනට හෙට ( 4) දිනයේදි වැසි ඇතිවිමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉඟි පළ කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) දින මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේදි ශ්‍රි ලංකාව නියෝජනය කරමින් රාජකාරියන්හි නිරතව සිටියදි ත්‍රස්ත ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් වු පොළොන්නරුව පුලස්තිපුර 4 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි කපිතාන් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට පැමිණ පවුලේ ඥාතින් වෙත සිය සංවේගය ප්‍රකාශ කර සිටියේය.

Read More

හිගුරක්ගොඩ ප්‍රදේශයේදි හෝටලයක පැවැති ෆේස්බුක් (මුහුණු පොත) සාදයකදි හෙරෝයින් කේරළ ගංජා මත්පෙති සහ අබින් සමග තරුණියන් 06ක් තරුණයන් 83ක් අද (03) දින අලුයම අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජි ධම්මික විරසේකර මහතා පැවසිය.

Read More

රුපියල් අට කෝටි හැට දෙලක්ෂ අනූපන් දහසක් වටිනා රත්තරන් බිස්කට් සහ කුට්ටි කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 506ක් තම ධීවර බෝට්ටුවේ සගවා ගෙන ඉන්දියාව දෙසට ගමන් ගනිමින් සිටි කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු ඊයේ (2) සවස කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අයත් මුර සංචාරක යාත්‍රාවක් මගින් කල්පිටිය මුහුදු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය .

Read More

කොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (02දා) මහනුවරදි පැවැසිය.

Read More

කෙසේ වෙතත් හෙට දිනයේදී ඔහු පන්දුවට පහරදෙන්නේද යන්න පිළිබඳව වන තීරණය හෙට පෙරවරුවේදී ලබා ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

සමනල, කෘමි, පෘෂ්ඨ විංශික සහ අපෘෂ්ඨ වංශික සතුන් හා බීජ ඇට වර්ග රැසක් ඔවුන් සන්තකයේ තිබී ඇත.

Read More

සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

Read More

ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබඳව පැති කිහිපයක් සැක මතුවන බවත් ඔහු සඳහන් කරයි.

Read More

ගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙනි. ඒ අනුව සඳුදා දිනයේදී එම දේහයන් ශ්‍රී ලංකාව ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

Read More

තවත් මෙවන් යාත්‍රාවක් මුදල් ගෙවා ලබා ගැනීමට ද සීෂෙල්ස් රාජ්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කැමැත්ත පළ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සම්මත වූ පර්යේෂණ කොමිෂන් සභා සංශෝධන පනතට ඊ‌යේ (01දා) පස්වරුවේදී කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන යොදා ඇත.

Read More

මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයකි.

Read More

ශ්‍රී ලංකාවේ ලාඳුරු රෝගින්ගේ ප්‍රමාණය ආසන්න වසර 10ක කාලයේදී වසරකට 2000 බැගින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

Read More

පළාත් සභා ක්‍රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථකභාවයන් හදුනාගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට එහි ආරම්භයේ සිට මේ දක්වා කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.