saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 11314 hours ago

LATEST

හදිසි විදුලි මිලදි ගැනීමක් දැන් අවශ්‍ය නෑ

calendar_today 2019 ජන 31 - 19:09 remove_red_eye - 260  

දිනකට විදුලි පහන් දෙකක්වත් නිවා දමා විදුලි සංරක්ෂණයට එකතු වෙන ලෙසත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අද(31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමේ දෙවන අදියරේ පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු මාධ්‍යවෙිදින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Read More

මේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා හමුවීමටද තමන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

වත්මන් රජය යටතේ සිදුවූ දේශපාලන පලිගැනීම්, අසාධාරණකම් නීතීවිරෝධි කටයුතු හා වංචා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි පියවර පිළිබඳව නීතී උපදේශන සේවාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් අනුව ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කර ඇති බව විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරයි.

Read More

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 11දා ප‍්‍රකාශයට පත් කිරීමට විශේෂ මහාධිකරණය අද (31දා) තීරණය කළේය.

Read More

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නනි තිදෙනෙක්ම ආබාධයකට ලක්ව ඇත.

Read More

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත්, එමගින්“සේනා” දළඹුවා ශ්‍රි ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

මුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ශ්‍රී ලංකා රේගුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබේ.

Read More

හෙරෝයින් ග්‍රෑම් 20ක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ.

Read More

පාසල් දැරියක් 6 ශ්‍රේණියට ඇතුළත් කිරීමට රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් හොරොව්පොතාන මාධ්‍යමහ විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් (අද31) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා ඇත.

Read More

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (31) අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවෙිදින් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත් වී තිබේ.

Read More

දඹුල්ල කැකිරාව ගලේවෙල ප්‍රදේශයේ මත්කුඩු ඊසි කෑෂ් ක්‍රමයට බෙදාහරින ප්‍රධාන ජාවාරම් පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයක් ද සමඟ සැකපිට ඊයේ දින රාත්‍රියේ දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

පක්‍ෂයට සැබෑ ලෙසම ආදරය කරනවා නම් සුරැකීමේ සංවිධාන හැදීම නවතා දමා සියලු දෙනාම පක්‍ෂයට එකතු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අන්දමින් සිදු කිරීම සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් අලුතින් මිලදීගැනීමට ගිවිසුම් අත්සන් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

කුෂ් (Kush) නැමැති වඩාත් වැඩි දියුණු කරන ලද ව්දේශීය නිෂ්පාදිත හයිබ්‍රීඩ් ගංජා තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් අද (31 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් විමක් පෙන්නුම් කරයි.

Read More

කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව සඳහන් කරමින් රජය නීතියක් පනවා තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාවක් ලබාගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව උත්සාහ කරමින් සිටියි.

Read More

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය විසින් ඊයේ (30දා) උදෑසන ආරම්භ කළේය.

Read More

බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පසුගිය ජනවාරි 21 දා ඒකපාර්ශිකව ලබා දුන් වරෙන්තු නියෝගය මෙතෙක් බ්‍රිතාන්‍ය මහේස්ත්‍රාත් උසාවිය හෝ අධිකරණ අමාත්‍යංශය ක්‍රියාවට නැගීමට අවශ්‍ය කටයුතු කිසිවක් සිදු නොකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

Read More

දිනකට පැය 08ක් කුලී ගමන් සඳහා වෙන්කරන රියැදුරෙකුට පැය 02කට අඩු කාලයක් කුලී ගමන් ලැබෙන බව එම සමීක්‍ෂණය මගින් ආනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙයට හේතුවී ඇත.

Read More

කිරිපිටි මිල ඉහළ දැමීමට රජයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරති.

Read More

බදුල්ලේදි අද (30) දා පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික හමුවකදී ඔහු පැවසීය .

Read More

දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (30දා) පැවසූහ.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, අද (30) පෙරවරුවේ තලංගම ලංවිම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.