saravita-anim2

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 11103 hours ago

LATEST

සරසවි සිසු විරෝධතාව විසුරුවා හැරීමට කඳුළු ගෑස්

calendar_today 2019 මාර් 19 - 15:45 remove_red_eye - 319  

සරසවි සිසුන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පෙට්ටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්දෙහි කොටසක අද (19) දා අලුයම ගල් පෙරලික් හේතුවෙන් නාය යැමේ අවදානමක් පවතින බැවින් ඊට පහළින් ජිවත්වෙන පවුල් 13ක සාමාජිකයන් යද්දෙහිකන්ද විහාරස්ථානයට සහ නිල නිවාසයකට අද පෙරවරුවේ තාවකාලිකව ඉවත් කල බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

Read More

වයඹ පළාතත් මන්නාරම හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහාත් හෙට (20දා) තෙක් වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

විදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැතැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Read More

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. එම තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතින බවට අපෙක්ෂා කරනවා.

Read More

අල්ලස් ‌කොමිසම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු 4ක් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය.

Read More

මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ තිබූ බඹර කූඩුවක් අද (19) දහවල් ඇවිස්සීමෙන් එම පාසලේ සිසු සිසුවියන් 16 දෙනෙක් පමණ මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කල බව මොනරාගල කලාප අධ්‍යක්ෂ සරත් බන්දු මහතා පැවසීය.

Read More

පැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් නයිට් රයිඩර් වගේ වෙයි.

Read More

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා යළි බන්ධනාගාරගත කර තිබේ.

Read More

හදුනා නොගත් මත් කුඩු වර්ගයක් සහ තෙල් වර්ගයක් තමන් සන්තකයේ තබාගෙන සිටිය දි පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම් පොළෙහි සිටියදි ඉන්දියන් ජාතිකයෙකු ඊයේ (18) දින රාත්‍රියේ දි අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

Read More

වත්මන් රජය කෙරෙහි ජිනීවා මානව හිමිකම් කොමිසම විශ්වාසය තබා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

විභාග සමත්වීම සඳහා ඒ සඳහා උත්තර ලිවීමට ජීවම් කළ පෑන් යනුවෙන් පෑන් ලබාදෙන දේශපාඥයින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.

Read More

පාසල් අධ්‍යාපන චාරිකාවක යමින් සිටි ළමුන් පිරිසක් රැගත් පුද්ගලික බස්රථයක් අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත්කර තිබේ.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක සිදුවූ බිඳ වැටීම අද (19දා) දහවල් වන විට යථා තත්වයට පත් කිරිමට හැකිවනු ඇතැයි විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසිය.

Read More

ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

Read More

ලෝකයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සිය 19 අවුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ගුණජය සතුට පදනමට (ගුඩ්නිස්) පරිත්‍යාග කර ඇත.

Read More

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් වන්නේ ඊච්චන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂ් කුමාර ආරියරත්න හා පොලිස් කොස්තාපල් විසුල් නිලන්ත විතාන යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් ලිපියක් යොමුකර තිබේ.

Read More

ඛනිජ වැලි නිධිය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍යනිලධාරීන්ට පහරදී, පළවාහරිමින් රාජකාරියට බාධා කරනවා - ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයෝ චෝදනා කරති

Read More

පෞද්ගලික අංශය සඳහා අවම වශයෙන් රුපියල් 2,500 වැටුප් වැඩි කිරීමක් ලබාදීමට මැදිහත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්ෂය රෝගීන් 25%ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Read More

මන්ත්‍රිතුමිය මෙම අදහස් පළ කළේ අද (18) පොදුජන පෙරමුණේ කාන්තා බල රැස්විමට එක්වෙමිනි.

Read More

මේ වනවිට එක් පවුලකට ලක්ෂ 5ක් නොමැතිව ජීවත් විය නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා අද (18දා) පැවසීය.

Read More

මෙරට දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට අවශ්‍ය තරම් පානීය ජලය නොලැබෙන බවට තහවුරු වී ඇතැයි ළමා රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

Read More

ඹස්ට්‍රේලියාවෙන් කිරිගවයන් ආනයනය කිරීමේ ගිවිසුම නවතා දැමීමට නම් ඇමරිකානු ඩොලර් මිලියන 810ක් ගෙවීමට සිදුවන බව කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික පශුසම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කාලයේදි සිදුවූ එකම වැරැද්ද සුගතදාස ක්‍රීඩාංගණයේදී කෘතීම ධාවන පථය ඉදිකිරිමේ ගැටලුව බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගම්වල හිමිකාරීත්වයෙන් 60%ක් විදේශිකයන්ට දැරිය හැකි ලෙස අනුමැතියක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.