අපි ඇනගත්තේ සුගතදාස ට්‍රැක් එකෙන්
තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කාලයේදි සිදුවූ එකම වැරැද්ද සුගතදාස ක්‍රීඩාංගණයේදී කෘතීම ධාවන පථය ඉදිකිරිමේ ගැටලුව බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
අද (18දා) පාර්ලිමේන්තුවෙදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. සුගතදාස ක්‍රිඩාංගණයේ ධාවන පථය ටෙන්ඩරය ලබාදීදෙී ඉදිරිපත් වූ අඩුව ලන්සුවට දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
" අපි ඇන ගත්තේ සුගතදාස ට්‍රැක් එකෙන්. මිලියන 300ක ඉහළම ලන්සුවට නොදී මිලියන 160ක ලන්සුවට කොන්ත්‍රාතතුව දුන්නා." යැයි ඔහු සඳහන් කළේය.

popular news
-
Saththaya Tuesday, 19 March 2019 07:41 AM
ඇත්තම තමයි, මේ රටේ ආර්ථිකය කඩා වැටුනේ , අඩුම ලන්සු වලට කොන්ත්‍රාත් දෙන්න ගිහින් . මහජන නියෝජිතයන්ගේත් ආර්ථිකය කඩා වැටුන .
Reply : 0 2
sam Tuesday, 19 March 2019 10:23 AM
අඩු ලන්සුවකට දුන්නේ කුටිටිය ගන්නනේ,. ඇනගත්තේ සුගතදාස ට්‍රැක් නොවේ , ට්‍රැක් නීති වලට අවනත නොවී දීව්ව නිසා
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

