අධ්‍යාපන පද්ධතිය දේශපාලනයෙන් මුදා ගත යුතු බවත්, අධ්‍යාපනයේ සියලු පත් කිරීම් සුදුස්සන්ටම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, මෙම මස 21 හා 22 යන දෙදින තුළ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදි සිදු කෙරෙන බව බන්ධනාගාර අමාත්‍යංශය පවසයි.
Read Moreගාල්ල රත්ගම ප්‍රදේශයේදි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7දෙනෙකු සහ අඩවි වනනිලධාරියෙකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
Read More14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය සඳහා වන සම්මානය අසන්ධිමිත්තා චිත්‍රපටයේ නිල්මිණි සිගේරා විසින් මෙවර දිනා ගෙන ඇත.
Read Moreපසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් වගේම අනෙක් මන්ත්‍රීවරුනුත් කොකේන් පරීක්ෂාවට ලක්විය යුතු යැයි අභියෝගයක් කළා. අපි කොකෙන් පරීක්ෂාව කරලා ප්‍රතිඑල පෙන්නන්නට ගියේ නැත්තේ අපි කොකෙන් පාවිච්චි කරන නිසා නම් නොවෙයි. ඔබතුමා භාවිතා කරන මත්පැන් වර්ගවත් අපි භාවිතා නොකරන නිසයි යනුවෙන් පා.ම උදය ගම්මන්පිල මහතා පැවසිය.
Read Moreයාපනය අරියාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ට පහරදුන් කාන්තාවන් දෙදෙනා ඇතුළු 6 දෙනෙකු අද (18) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් මස 01 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කොට සිටියේය.
Read Moreඅපේ පක්ෂයේ ස්වාමීන් වහන්සේලාට කිසිම විටක නාමයෝජනා දෙන්නේ නෑ යනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසිය.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැසිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More’Pick Me’ ආයතනය යටතේ ත්‍රි‘රෝද රථ ඇතුළුව වාහන ධාවනය කරන පිරිස්වලට ඇතිවී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා එම ආයතන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ’Pick Me’ වාහන හිමියන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අභියෝග කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවිමට අදාළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු පිරිස සකස්කළ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreපළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දින 277කට පසුව තම පළමු ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.
Read Moreනීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියෝග කළේය.
Read Moreනොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ.
Read Moreඅකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreනැගෙනහිර පළාතේ ප්‍රථම වතාවට සුර්ය කෝෂ මගින් වාරිමාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
Read Moreනෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ලබන මැයි මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreබත්තරමුල්ල විරෝධතාවයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත‘ අන්තර් ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය අද (18) ඇප මත නිදහස් කර තිබේ.
Read Moreඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට 50 % වඩා ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට ඉඩ ලබානොදන බව ජනතා විමුක්ති පෙරමුණෙ ගම්පහ දිස්ත්‍රික් පා.ම සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසිය.
Read Moreදකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කළේය.
Read Moreහොංකොංහි පැවැති 03 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර, ඒ අනුව රටවල් 19ක් අතරින් ආසියාවේ 14 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය. සෙන් කවාන් %ඔ^ ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා (15 – 17) පැවැති මෙම තරගාවලිය ඊයේ (17දා) අවසන් විය.
Read Moreදේශීය පිටිකිරි සන්තකයේ තබාගෙන අලෙවි කිරීමෙන් වැළකී සිටි ව්‍යාපාරිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී පිටිකිරි සමග අත්අඩංගුවටගත් බවත්, ඔහු බැඳුම්කරයක් මත මුදාහැරි බවත් එම ඒකකය පැවසීය.
Read Moreකාන්තාවන් තිදෙනෙක් හා එක් පිරි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත
Read Moreදේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා පැවසීය.
Read Moreඑල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළාය.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ සමගඑක්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreමහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂිතය සහ අවට අද ( 17) දහවල් පැතිරි ගිය ගින්නකින් අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ ඒ .එම් . ආර්.එන්.කේ .අලහකොන් මහතා පැවසිය .
Read Moreයුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (16) දින යාපනයේ විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.
Read Moreආණ්ඩුවේ කිසිදු මුදලක් නොමැතිව ගාල්ල දිස්ත්‍රික්කය තුළ එකවර නිවාස 25,000ක් ඉදි කිරිම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කොට ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු විගස මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බැව් ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා අද පස්වරුවේ (17) ගාල්ල නුගදුවේ දි පැවසිය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන හෙට (18) පුත්තලමෙන් ආරම්භ වේ.
Read More