මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්
සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව එම නඩු හතරේන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩු අද (19දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සඳහන් කළේ ඒවායේ පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

popular news
-
Deepal Nirosh Tuesday, 19 March 2019 04:58 PM
අර්ජුන මහේන්ද්‍රන් ඇල්ලුවත් ඔච්චර තමයි, අනේද කියන්නෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

