කරන්නාගොඩ තුන්වන දිනටත් අද CID එයි
ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඔහු මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා කැඳවා ඇත්තේ තුන්වන දිනටයි.
තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් ඔහු මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබාගැනිමටත් ඔහු කටයුතු කළේය.

popular news
-
Lion Tuesday, 19 March 2019 02:59 PM
තමන් නිර්දොශිනම් බය වියුතු නෑ.මොනවා උනත් මර Dapu කොල්ලෝ Mona jatjiyata ඓති උනත් un thrasthavadiyo nemai nam ekarapu aparadayata danduvam diya uthui
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

