saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11097 hours ago

LATEST

කෑගල්ලේ අනතුරකින් 2ක් මරුට

calendar_today 2019 මාර් 20 - 16:07 remove_red_eye - 375  

අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය.

Read More

ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනෙන් මහතා විපක්ෂනායක මහින් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මෙම ව්‍යාපෘතිය සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කේෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිම සඳහා කැනඩා රජය විසින් යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20දා) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසිය.

Read More

වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ජපානයේදී සොරකම් කරන ලද ටොයෝටා V8 ජීප් රථයක් කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේදි එකලස් කර ළඟ තබාගත් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඔහු ඩුබායිහිදි අත්ඩංගුවට පත් මෙරට ප්‍රභල පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකි.

Read More

බෙලිඅත්ත ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල ප්‍රියදර්ශන මහතාට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

Read More

ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.

Read More

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සියලු ගල් කොරි සඳහා හරිත සංකල්පය හඳුන්වාදී ඊට අනුගත වන්නන්ට පමණක් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ලකුණු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

සේවක අර්ථ සාධක අරමුදල නුදුරේදිම නැවතත් කොටස් වෙළඳපොළට ඇතුළත් වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

එම ආයතනයේ සේවකයන් විසින් ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Read More

ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල අමාත්‍යවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

ඉදිකිරීමේ කර්මාන්තයේ සේවයේ නිරත කම්කරුවන්ගෙන් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධන බළකාය සඳහන් කරයි.

Read More

ඩෙල්ෆ් මෙන්ම අවට ඇති දූපත්වල සූර්යබල විදුලි උත්පාදනය සහ සුළං විදුලිබල උත්පාදනය ප්‍රවර්ධනය කරලා ඒ තුළින් රටේ විදුලි උත්පාදන වියදම අවම කරගැනීමට සැලසුම් සකස් කරන්න බව’’ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට අද (19දා) තීරණය කර තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ රජය සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සියලු දෙනාට පසුගිය වසර හතරේදී සාධාරණයක් ඉටු කිරීමට නොහැකිවූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද(19දා) පැවසීය.

Read More

තමන් ලංකාවට එතනෝල් ගෙන්වන බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔප්පු කළ හොත් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read More

කිරි ගොවින් හට බෙදාදිම සඳහා රජය මගින් ඔස්ට්‍රේලියාවෙන් හා නවසිලන්තයෙන් මෙරටට ගෙන්වු කිරි ගවයින් හට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇතැයි ද එම ගවයින්ගෙන් රජය මගින් පැවැසු පරිදි කිරි අස්වැන්නක් ගත නොහැකි සතුන් ලබා දි ඇතැයි පවසමින් ලංකා කිරිගොවිපළ හිමියන්ගේ ( සිලෝන් කැටල් ෆාමස් ෆෙඩරේෂන් ) මධ්‍යම පළාත් කිරි ගොවිපළ හිමියන් විසින් මධ්‍යම පළාත් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දෙනු ලැබිය.

Read More

ඉරිදා දිනවල සහ පොහොය දිනවලදී බේරුවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට බේරුවල ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කරන ලදි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රිමියර් ලිග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සිංහල සමාජ ක්‍රීඩා සමාජය (SSC) සමත්වූයේය.

Read More

වත්මන් ආණ්ඩුව යටතේ පවරා ඇති නඩු රාශියක් දේශපාලන කොණයෙන් දමා ඇති දේශපාලන පළිගැනීම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read More

යෝජිත අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් පුත්තලම හා අවට ප්‍ර‘දේශවල පරිසරයට හා මහජනතාවට බලපෑම් එල්ල වන බැවින් එය නවතා දමන ලෙස ඉල්ලා අද (19දා) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

Read More

ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා දිගු කිරිමට ජයිකා ණය ආධාර යටතේ කටයුතු කරන බව අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා සඳහන් කළේය.

Read More

සරසවි සිසුන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පෙට්ටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්දෙහි කොටසක අද (19) දා අලුයම ගල් පෙරලික් හේතුවෙන් නාය යැමේ අවදානමක් පවතින බැවින් ඊට පහළින් ජිවත්වෙන පවුල් 13ක සාමාජිකයන් යද්දෙහිකන්ද විහාරස්ථානයට සහ නිල නිවාසයකට අද පෙරවරුවේ තාවකාලිකව ඉවත් කල බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.