saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11207 hours ago

LATEST

ධම්මපද දේශනාවට සමාන දේශනා කුරානයේ - මංගල

calendar_today 2019 අප්‍රේ 28 - 13:40 remove_red_eye - 3426  

මුස්ලිම්වරුන් වසර 1000කට අධික කාලයක් රටේ සංස්කෘතියට, ආර්ථිකයට, සංවර්ධනයට දායක වූ බව ඇමති මංගල සමරවීර කියයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ , ශ්‍රි ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

රටේ පවතින තත්ත්වයන් පාලනය කිරිමට විදේශිය ඔත්තු සේවා වලට ඉඩ නොතබන ලෙස පා.ම විමල් වීරවංශ මහතා ජනාධිපතිතුමාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

Read More

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ එක් විය.

Read More

රට තුළ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතරම සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 20කට අධික පිරිසක් ගෙවී ගිය දින දෙකක කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

Read More

යාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ මෝටාර් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ඊයේ (27) සවස ගොඩගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.

Read More

සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (28) උදෑසන 10.00ට ඉවත් කෙරිණි.

Read More

ව්‍යාජ ලිපිලේඛන සකස් කළ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිවේදනයක් නිකුත් කරමින් අසත්‍ය ප්‍රකාශ හෝ කටකතා පතුරවන කුමන ආකාරයේ මාධ්‍යක් භාවිතා කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධානවලට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක අංශ නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිවත් හදිසි නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක වන බැවින් සියලුම දෙනා එසේ කිරීමෙන් වැළකී සිටින ලෙසට ඔහු වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

මොහමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන සැකකරුවන් දෙදෙනා මෙසේ අත්ඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

Read More

දවුලගහ වහුංකොහ පෙලීසියට ලද තොරතුරක් මත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදි බොම්බ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර එම කාර්යාලය භාරව සිටි පුද්ගලයාද පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන ඇත.

Read More

ISIS ට සහාය දක්වා වසර කිහිපයක් සිරභාරයේ සිටි ඉස්ලාමීය දේශකයෙකු ඉදිරියට පැමිණියේ වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට බව කියයි.

Read More

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අණාවරණය කර ගෙන තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ජාතික තව්හීත් ජමාද් (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රතික්ෂේප කර ඇති බවයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූවන් රජයේ ඇමැතිවරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට වන චෝදනාව මුදල් අමාත්‍යවරයාට යොමුවිය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවලට සහාය දක්වන බව ඇමෙරිකාව කියයි.

Read More

මස්කෙළිය, ජුම්මා පල්ලිය තුළ තිබී සැකකටයුතු කුඩා පිහි 50 ක් හා අත් පොරවා දෙකක් සමග එක් සැකකරුවෙක් අද (27) දා දහවල් මස්කෙළිය පොලීසිය මගින් කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ඉන්දියාව මෙසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිටින ඉන්දියානුවන්ට සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කරමිනි.

Read More

අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දින මොහොමඩ් තාජුඩීන් නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මුස්ලිම් අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ ‌ගෙන යන සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක් ලැබි ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ප්‍රශ්ණ කිරීම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් 20ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මෙම මෘත ශරීර 4 මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් විය හැකි බව පොලීසිය සැකකරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පෙරේදා (25දා) දින උදෑසන කොස්ගම පිහිටි මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

Read More

අර පාර්ලිමේන්තුවේ වගේ කටට ආව දේවල් කියන්නේ නැතිව අයි.එස්. සංවිධානය කුමක්ද කියන පැහැදිලි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

Read More

තමන් ජනපතිවරණයට ඉදිරිපත්වීම හරහා අනත්වාදි මුස්ලිම් ක්‍රියාකාරිත්වයන් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

Read More

විද්‍යුත් මාධ්‍ය හරහා උණුසුම් පුවත් විකාශය කිරීමේදී ඇතැමි උණුසුම් පුවත් උණුසුම් පුවත් සඳහා නුසුදුසු දේවල් පවා උණුසුම් පුවත් ලෙස වාර්තා කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.