saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11042 hours ago

LATEST

කුවේටයේ සිට ශ්‍රී ලාංකිකයන් 57ක් පිටුවහල්

calendar_today 2019 අප්‍රේ 01 - 10:49 remove_red_eye - 342  

කුවේට් රාජ්‍යය වෙත රැකියා සඳහා ගොස් සිටියදී , විවිධ හිරිහැර, කරදර වලට මුහුණ පා සිටි ශ්‍රී ලාංකිකයන් 57 ක් එරටින් පිටුවහල් කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මාතර සිට බෙලිඅත්ත දක්වා වූනව දුම්රිය මාර්ගයේ කිලෝමීටර 36ක කොටස මේ මස 08වැනිදා ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

අමල් පෙරේරා හා නදීමාල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සාබ්ධික වෙල්ලප්පිලි මහතාගෙන් ’අද’ කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අමල් පෙරේරා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Read More

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළදැනට විනාශ කිරීමට හැකියාවක් තිබෙන මත්ද්‍රව්‍ය තොග අද (01දා) මාධ්‍යයට විවෘතව විනාශ කිරීමට තමන් උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

2015 මාර්තු මස 23 වැනිදා සිට අවස්ථා 24කදීශ්‍රී ලාංකිකයන් 36,995 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

Read More

පාසල් අධ්‍යාපනය තුළ ගැටලු රාශියක් ඇතිකරමින් ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති වෘත්තිය ගැටලුවලට අදාළ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින් මැයි 9-10 දෙදින ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්නට ගුරු විදුහල්පති සංගම් විසින් තීරණය කර තිබේ.

Read More

වතුකරයේ වෘත්තිය සමිතිවල නායකයින් පලකයින්ට පක්ෂපාතිව කටයුතු කරන නිසා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම බිමල් රත්නායක මහතා පවසයි.

Read More

විල්පත්තුව, සිංහරාජය හා නකල්ස් යන රක්ෂිත, මේ වනවිට විනාශ කර දමමින් තිබෙන බවත්, එම වන විනාශයන් නතර කිරීමට, රජය වහාම පියවර ගත යුතු බවත් පවසමින්, සංඝරත්නය හා තරුණ පිරිස් එක්ව, ඊයේ (30දා) අනුරාධපුර නගරයේ දී, දැවැන්ත විරෝධතා පා ගමනක නිරත වූහ.

Read More

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.

Read More

පවතින ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ කල්ලියක් එකතුවෙලා ඇති තරම් හොරකම් කරන එකයි කොමිස් ගහන එකයි විතරයි. ජනතාවට කිසි දෙයක් ලබාදීලා නැහැ යනුවෙන් කොළඹ දිස්ත්‍රික් පා.ම සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

ලෝක උරුමයක් වන ගාල්ල කොටුව කැළිකසලින් තොර කලාපයක් කිරීමේ වැඩසටහනක් අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ගාලු උරුමය පදනම පවසයි.

Read More

නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, තේ කම්හලට ඉහලින් පිහිටි ශ්‍රි පාද රක්ෂිතයට මායිම්ව ඇති වන වගාවක අද (31) පෙරවරුවේ ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් මේ වනවිට එහි අක්කර 05ක් පමණ සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

බිමත් ලෙස රිය පදවා පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තු ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

පිටුපසින් සිට පිහියෙන් අනින්නට විපක්ෂය ඉතා දක්ෂ බවත් ඡන්දයකට නොයන බවට පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවකට අනුව මන්ත්‍රීවරුන් විපක්ෂය විශ්වාස කර කටයුතු කරන්නට යෑමෙන් අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වූ බව පාර්ලිමේන්තුවේ සභානායක,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන,උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

අද වනවිට විදුලිය කපනවා. ජලයත් කපලා මෙම ආණ්ඩුව කිසිම කළමනාකරනයක් නැතුව කොමිස් ගැහිල්ල අරමුණු කරගෙන ආණ්ඩුව කරගෙන යන බවත්, රටේ ජනතාව විදින දුක පීඩනය පිළිබඳව කිසිම අවබෝධයක් මෙම ආණ්ඩුවේ දේශපාලන නායකයින්ට නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කැළෑ හා පතන් බිම් නිරන්තරයෙන් ගිනි ගැනීම්වලට ලක්වෙමින් පවතින බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමට සියලුම දෙනාගේ සහාය අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.

Read More

සුහුරු තාක්ෂණ ප්‍රවාහන ක්ෂේත්‍රයට මගපාදමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ.

Read More

මෙම වසර තුල ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාත්,මහින්ද රජපක්ෂ මහතාත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක වේදිකාවේ සිට ඉදිරි ජනාධිපතිවරණයට නායකත්වය දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇත.

Read More

යුද සමයේදී සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය සිදුව ඇති බවත් ශ්‍රි ලංකාවට වසර දෙකක කාලයක් නැවත ලබා දීම අනුමත කල නොහැකි බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා නිවේදනයක් මගින් පවසා ඇත.

Read More

සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ස්වසන නාල මගින් සිදුකළ පරීක්ෂාවේදී දිමුත් කරුණාරත්න මත්පැනි පානය කර ඇති බවට හෙළි වූ බව බොරැල්ල පොලීයේ නිලධාරියෙකු සඳහන් කළේය.

Read More

ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු මෙසේ මාස තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

Read More

හම්බන්තොට වරාය භූමියේ පිහිටුවා තිබෙන ලාෆ් ගෑස් සංකීර්ණයද අග්‍රාමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක්විය.

Read More

ශිෂ්‍යත්ව විභාගය නැති කරනවානම් ගමේ දක්ෂ ළමයින්ට ජනප්‍රිය පාසල්වලට යාමට හැකි වැඩපිළිවෙලක් සැකසිය යුතුයි

Read More

එරාවුර් - වාලච්චේන මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

Read More

මේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.