saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11059 hours ago

LATEST

දේශපාලඥයින්ට පමණක් රට ගොඩගන්න බෑ

calendar_today 2019 මාර් 28 - 19:28 remove_red_eye - 219  

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් හා අමිල සම්පත් නමැත්තන්ට මාලදිවයිනට යෑමට ගුවන් ටිකට්පත් සකස් කරදුන් පුද්ගලයන් සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ.

Read More

මහින්ද රජපක්ෂ මහතාට ක්‍රියාත්මක කර අවසන් කල හැකිවූයේ ව්‍යාපෘති 4ක් බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.

Read More

මීතොටමුල්ල කුණු කන්දට විසඳුමක් ලෙස ඒ මත ඉදිකරන උද්‍යානයේ වැඩ රාශියක් මේ වන විට අවසන්ව ඇති බවත් එය ලබන ජුලි මාසය වන විට විවෘත කිරිමට හැකියාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේය.

Read More

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබේ.

Read More

උතුරු පළාත් සභාවේ සියලුම මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

Read More

විදුලිබල අර්බූදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

බන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන්,හා පුනරුත්ථාපන නිලධාරීන් 1275 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීම වළක්වාලන්නයි ක්‍රීඩා ඇමැතිගෙන් ලිඛිතව ඉල්ලති

Read More

වත්තල මාබෝල නගර සභාවේ ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා හා අමාත්‍ය ජෝන් අමතුරතුංග මහතා අතර මත ගැටුමක් ඇතිවිය.

Read More

ලංකාවේ පළමු ජංගම ග්‍රහ ලෝකාගාරය නිර්මාණය කිරීමට තරංග සමත්වූ අතර මේ ඔහුගේ කථාවයි.

Read More

පළාත් පාලන ඡන්ද ක්‍රමයෙන් ආණ්ඩුවට වැරඳුන බව අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

මන්නාරම සිට තංගල්ල දක්වා මුහුදු වෙරළ ආශ්‍රිතව ස්ථාන 10කදී කඩොලාන පැළ 1,000ක් සහ වැටකෙයියා පැළ 4,500ක්සහකඩොලාන පැළ 1,000ක් මේ මස තුළ සිටුවීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස්ස මාගම හා ජෛව සංරක්‍ෂණ සංගමය කටයුතු යොදා තිබේ.

Read More

මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

Read More

දේශපාලන පලිගැනීම් හේතුවෙන් අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස ඉල්ලාපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට යොමුකළේය.

Read More

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28දා) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

නොවැලැක්විය හැකි හේතුවක් මත අපිට ජනාධිපතිවරණයක් එනවනම් අපි ඉතා පැහැදිලිව කියනවා මේ හොරකල්ලි දෙකටම එරෙහිව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන ‌‌බෙරමුල්ලේ සමීර ඇතුළු සිවු දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී දරුවන් සහ දෙමවුපියන්හට මුහුණදීමට සිදුවන සියලු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමයින් ඇතුළත්කරගැනීමේනව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාලික මහතා පැවසීය.

Read More

දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කංජිපානී ඉම්රාන් කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවට ගෙන තිබේ.

Read More

ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ගැඹුරු මුහුදේ වැලි කැණීම සඳහා ඩොජර් යන්ත්‍රයක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

දැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හට රාජකාරි කාලය තුල ප්‍රදේශයේ ඉංග්‍රිසි ගුරුවරයෙකු බැණ තර්ජනය කිරීම හෙළාදකිමින් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් හා සේවකයින් එක්ව අද (27) දහවල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි.

Read More

ශ්‍රි ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

වසවිසෙන් තොර ආහාර ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළද එම ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පයින් ගැසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

Read More

අපේක්ෂා භංගත්වයට පත් වුණ ජාතියක දැන් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. ගැලවුම්කාරයා ඇවිල්ලා කියන පණිවිඩයක් කන් දෙකේ දෝංකාර දෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජාති පක්ෂ ආගම් බේද පැත්තක තියලා හැම පැත්තෙන්ම ගෝඨා ගෝඨා ගෝඨා යන හඬ ඇහෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි මේ අපිට එන අන්තිම බස් එක. මේ බස් එකේ නැග්ගේ නැත්තන් අපිට කවදාවත් අපේ ගමන යන්න බැරි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.