ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.
එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා පත් කර තිබේ.
ඔවුන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිදු විය.
