saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11054 hours ago

LATEST

ජාන තාක්ෂණ ඒකකයක් ඉදිකිරිමට යයි

calendar_today 2019 මාර් 29 - 21:28 remove_red_eye - 416  

ප්‍රවේණිගත ලක්ෂණ හේතුකොටගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ පහසුකම් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඩුබායිහි අත්අඩංගුවේ පසුව මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

විදුලි බල බලශක්ති, පුනනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල විය.

Read More

කෘතහස්ත දේශපාලඥයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29දා) අභාවප්‍රාප්ත වූවාය.

Read More

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට කෑගලු දිස්ත්‍රික්කයෙන් බඳවා ගැනීම් සිදුකළ බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

Read More

මරණ දණ්ඩනය නියම කොට එය නුඳුරේදීම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් වරක් අද (29 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

Read More

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදි පරාජයට පත්විමෙන් අයවැයෙන් අඩුව ඇත්තේ රුපියල් 320ක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැඩි විවේචනයක් එල්ල කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කළේය.

Read More

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.

Read More

පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වන බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවෙන් මිලදී ගත් තවත් S13 බල්වේග කට්ටල දෙකක් අද (29දා) කොළඹ වරායෙන් ගොඩබානු ලැබීය.

Read More

ප්‍රවීන ගායන ශිල්පි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

විදුලි ගැටලුව තව දින 10ක් පමණ කාලයකදී අවසන් කරන බවත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් සිදු නොකර බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය.

Read More

වත්මන් පරිපාලනයට කලාපීය සංවර්ධන සභාපතිගෙන් දුෂණ චෝදනා රැසක්

Read More

පාර්ලිමේන්තුවේ පරාජයට පත්වූ වැය ශිර්ෂ යළි සම්මත කර ගැනීම වෙනුවෙන් අප්‍රේල් 30 දක්වා කල් ඇතැයි අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්විමේ වගකිම භාරගනිමින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අශු මාරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

හම්බන්තොට ඉදිකිරීමට යැයි යෝජිත පවසන තෙල් පිරිපහදුව සඳහා ගිවිසුම සකස් කිරිමටත් තවත් වසරක්වත් ගතවනු ඇතැයි එහි ප්‍රධාන ආයෝජකයා වන ඉන්දියාවේ එකෝර්ඩ් සමූහය සඳහන් කරයි.

Read More

අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කළ හැකි මත්ද්‍රව්‍ය එළැඹෙන 01 දා මාධ්‍යය ඉදිරියේ විනාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

ප්‍රතිඵල නිකුත් වූ 2018 දෙසැම්බර් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

අලුත් අවුරුදු සමයේදී හා වෙසක් සමයේදී ජනතාවට හිඟයකින් තොරව ලබාගත හැකි පරිදි ටින්මාළු හැර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මාස දෙකකට ප්‍රමාණවත් තරමට රටට ගෙන්වා ඇතැයි ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ලංකාවේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතාන ශිෂ්‍යාව විසින් හිමි කරගෙන තිබේ.

Read More

මේ වන විට විධායක ජනපතිධුරය අහෝසි කිරිමට යෝජනාවක් ඇති බවත් ජනපතිධුරය අහෝසි කිරිමට යන්නේ පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනිමට බවත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

අන්තර්ජාලය වෙත නිකුත් කොට ඇති එම ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් ලිිපිනයට ඇතුළු වීම මගින් ලබාගත හැක

Read More

පළාත් පාලන ඉතිහාසයේ ඉහළම වංචාව වත්තල මාබෝල නගර සභාවෙන් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ සඳහන් කළේය.

Read More

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලබානොදුන හොත් මන්ත්‍රිවරුන්ට කොළඹ සිට පාර්ලිමේන්තුවට යෑමටත් පැයකට අධික කාලයක් ගතවෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

ඇගයුම්මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා මෙවර අයැදුම්පත් නිකුත් කළ පළමු දිනයේදී අයැදුම්පත් 4,998ක් ලැබී ඇතැයිවිදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ වැය ශිර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

Read More

බංග්ලාදේශයේ වාණිජ නගරයේ වාණිජ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්වෙති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.