කංජිපානි ඉම්රාන් මාස තුනක් රඳවා ගනියි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් බව කියන කංජිපානී ඉම්රාන් මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය අවසර දුන්නාය.
ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු මෙසේ මාස තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයකදී කංජිපානි ඉම්රාන්ද අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායකදී අත්අඩංගුවට පත්විය.

popular news
-
rocky Sunday, 31 March 2019 09:51 AM
ඔය මිනිහා පැනලා යනවා, ෂුවර්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

