saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11029 hours ago

LATEST

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අදත් CID යට

calendar_today 2019 අප්‍රේ 04 - 11:26 remove_red_eye - 179  

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සිවුවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර නුවර පල්ලෙ කැලේ පිටියේ පැවැත්වෙන තරගයේදි ගාලු කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග අද (04දා) ක්‍රිඩා කරයි.

Read More

පොලිස් නිලධාරීන් වෙනුවෙන් යතුරු පැදි ලබාදීම වෙනුවෙන් ආරම්භ කර තිබූ වැඩ සටහන යළිත් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

Read More

අරලිය ගහ මන්දිරයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබෙළෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි පාරිලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

උණුසුම්තත්ත්වය ඉහළ යෑම යටතේ අද (04දා) දිනයේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විස්සක උණුසුම් තත්ත්වය ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම පිරිස අතර රයන්ට අමතරව චරිත පත්මන් , වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා , පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් කුතුබ්ඩීන් මොහොමඩ් වසීම්ඩීන් යන අයවූහ.

Read More

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජනිතා තෙන්නකෝන් මහත්මියට බැණ තර්ජනය කර ඇතැයි පවසමින් ඊට විරෝධය පෑම සඳහා සංවිධානය කල පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් බදුල්ලේදී අද (3) පැවැත්විණ .

Read More

විදුලිබල ක්‍ෂේත්‍රයේ පවතින ජාවාරම් ක්‍රියා නවතා දැමීමට කටයුතු නොකළොත් 2022 වනතෙක් විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි විරෝධතා නිසා ලබන වසරේදී මීට වඩා වැඩි විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවද එම සංගමයේ සභාපති, ඉංජිනේරු සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.

Read More

නෙළුව කළුබෝවිටියාන සංරක්ෂිත වනාන්තරයට අයත් ඕකඳුනහේන කොටසේ හටගත් ගින්නකින් අක්කර පහක (05) ප්‍රමාණයක් විනාශ වි ඇති බව නෙළුව අවවි වන කාර්යාලය පවසයි.

Read More

ආණ්ඩුව හිතුවක්කාරී ලෙස සංශෝධනය කළ දඩවලින් වර්ග දෙකක් හැර අනෙකුත් දඩ මුදල් වහාම සංශෝධනය කළ යුතු බව බස් සංගම් සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කරමින් ජනාධිපති නිල නිවස ඉදිරිපිට මාර්ගය අවහිර කළ බවට චෝදනා කරමින් අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබුණද, ඔහු ජනාධිපති නිල නිවසට හැරෙන මාර්ගයේ පදික වේදිකාව අසල බිම වාඩි වී උපවාසයක නිතරව සිටි බවට අධිකරණය හමුවේ කරුණු ඔප්පු කර තිබේ.

Read More

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (04දා) වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි හා වැඩි බරක් දැරීමට හැකි වන පරිදි මහව සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්රකණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඓතිහාසික මහනුවර ශ්‍රි දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුමේදි විදේශිකයන් පිරිසක් උඩරට මුල් ඇදුම් වලින් සැරසි ඊට අවමන් වන ලෙස රූගත කිරිම් යෙදිමේදි ජනතාවගේ විරෝධයක් හේතුවෙන් එතනට පැමිණි පොලීසිය විසින් එම විදේශිකයන් පිරිස එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

Read More

අම්පාර දීඝවාපී දාගැබ නැවත ප්‍රතිනිර්මාණය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත. හෙට (04දා) ආරම්භවීමට නියමිත පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම පරීක්ෂණ සිදුකිකරීමට නියමිතව තිබේ.

Read More

ගුරුවරියන්ට පාසල් කාලය තුල අබාය (ඉස්ලාම් ඇඳුමක්) ඇඳීම තහනම් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

Read More

මුදල් අක්‍රමිකතාවයේ වරදකරුවන් වූ නිලධාරින් ඇතුලු කම්කරුවන් 15 දෙනෙකු සඳහා එම වංචා කළ මුදල් නැවත උඩුනුවර ප්‍රදේශිය සභාවට ගෙවීමටත් සෘජුවම වරදකරුවන් වු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරිමටත් පළාත් පාලන දෙපාර්තුමේන්තුවේ වමර්ශන අංශය කටයුතු කර තිබේ.

Read More

බත්තරමුල්ල, පාර්ලිමේන්තුව මං සන්ධිය ආසන්නයේ විරෝධතාවක නිරත වූ සරසවි සිසුන් පළවා හැරීම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් අද (03) දා බත්තරමුල්ල සෙත්සිරිපාය 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදි නවින් දිසානායක මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූහ.

Read More

හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (03) නියම කළේය.

Read More

එළැඹෙන 9 දා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

හැටන් පොලිස් වසමට අයත් හැටන් වතු සමාගම යටතේ පාලනය වන හැරොල්ඩ් වතු යායේ වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වතු පාලන අධිකාරියට එරෙහිව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

Read More

මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුව නොමග යවන බවත් නොළකා හරින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරක්ෂා ව යටතේ පවතින කිරිඇල්ල, හැරණියාවක, කලූගගේ වක්කලම නම් මැණික් නිධියේ ඉල්ලම් සොයා කිමිදුම් කට්ටල බැදගෙන 02දා රාත්‍රියේ දියයට ගිය පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බවට අද (03) දින අලූයම පැමිණිල්ලක් ලැබී ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි.

Read More

යුද සමයේදී කොටි සංවිධානය විසින් රත්තරන් විශාල ප්‍රමාණයක් වල දමන ලද්දේ යැයි සැක සහිතව මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඊයේ (02) සවස සිදු කරන ලද කැණිමකදී කිසිවක් හමු නොවූ බවට මුලතිව් පොලීසිය පැවසීය.

Read More

ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

Read More

ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ බක්මහ දිවුරුම වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද (03දා) පෙරවරු 8.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.