saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11024 hours ago

LATEST

රයන් ප්‍රශ්න කිරිමෙන් පසු අධිකරණයට - අනෙක් සැකකරුවන් නිදහස්

calendar_today 2019 අප්‍රේ 05 - 12:22 remove_red_eye - 1290  

මාකදුරේ මධූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවට ගත් රංගන ශිල්පි රයන් වෑන්රූයන් සහ තවත් සැකකරුවන් හතර දෙනෙකු ඊයේ (4) වන දින ඩුබායිහි වලින් පිටුවහල් කිරිමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගනු ලැබිය.

උතුරු මුහුදේ යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු සහ ධීවර යාත්‍රා 03ක් ඊයේ (04) රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

උත්සව සමය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසති .

Read More

පාර්ලිමේන්තුවේදී අද (05දා) සවස සිදුකෙරෙන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ජය ගැනීමට ආණ්ඩු පක්‍ෂයට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වෙයි.

Read More

දුම්රිය සංඥාවල ගැටලුවක් ‌හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

Read More

පොලිස් සේවය ගුණාත්මක සේවයක් බවට පත්කිරීම සඳහා නව නීති හදුන්වා දෙන බවත් මේ වනවිට එම නීති සැකසීමට නීති කෙටුම්පත් අංශයට භාරදී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

එකඳු වාහනයක් හෝ නොමැති පොලිස් ස්ථාන 30ක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිිරිසේන මහතා අද (04දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

අලුත්අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ දෙසියයක මිල 10% සිට 30% දක්වා අඩුකළ බවත්, මෙම වාසිය හෙට (05දා) දින සිට ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි.

Read More

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100 වැනි ඡන්ම දිනය යෙදෙන හෙට (05දා) දිනය ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.

Read More

සුරක්ෂා රක්ෂණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (03) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍ය නිලධාරීන්ට වසරකට සීමාවාසික වෛද්‍ය පත්වීම් අවස්ථා දෙකක දී ලබාදෙයි. දේශීය වෛද්‍ය පීඨ සහ අනුමැතිය ලත් විදේශීය වෛද්‍ය පීඨ වලින් උපාධිය ලබා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වීමෙන් පසු ප්‍රධාන කණ්ඩායම සහ ඌණ සමාර්ථ කණ්ඩායම ලෙස පත්වීම් ලබාදෙයි.

Read More

රාජ්‍ය ආරක්ෂක අමත්‍ය රුවන් විජයවර්ධන මහතාත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාත් ඉතාමත් අවංකව වැඩ කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

කිරිපිටි වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ගෙන යන සටනට මහා භාණ්ඩාගර නිලධාරීන් මොට කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.

Read More

අයවැය ඡන්දය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීරණය හෙට (05දා) පෙරවරුවේ ගැනීමට තීරණය කර තිබේ.

Read More

වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැදවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට සිටින බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා නමැත්තා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද (04) නියම කළේය.

Read More

ඊයේ මුම්බායි කණ්ඩායම සමගින් අයි.පී.එල්. තරග ක්‍රීඩා කළ මාලිංග එම තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ අද මෙම තරගයට ක්‍රීඩා කරනු ලැබීය.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ ස්වාභාවික මන්පෙත්වලින් බැහැරව ගමන් කිරීම හා බේකර්ස් දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයට හානි කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (04) නියෝග කළේය.

Read More

හෙරොයින් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා‌ෙගේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන ‌‌ලෙස තමන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රි ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත් , ඒ අනුව ශ්‍රි ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් , ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය .

Read More

තමන් වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම සහාය දෙන බවද ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝදනා ගොනු කර තිබේ.

Read More

උසස් පෙළට මෙන් ම අනෙකුත් පන්තිවල දරුවන්ට ද අනාගතයේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

මෙයට පෙර අවස්ථා දෙකකදී මෙම ක්‍රමය සරසවි සිසු විරෝධයකදී අත්හදා බැලුවද එය අසාර්ථක විය.

Read More

විදේශ රැකියා සඳහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා මෙරට පාසැල්වල හා විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදැරීම සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කරමින් ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි සිඩ්නි ජයරත්න මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අභියෝගයක් සිඩිනි ජයරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.

Read More

අපේ රටේ අද දේශපාලඥයෝ ඉන්නවා. නමුත් නායකයෝ නැහැ. මේක කනගාටුවට කරුණක්. නායකයෝ හිතන්නේ තමාගැන නෙමෙයි රට ගැනයි යැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලය අරලිය ගහ මන්දිරියේ පිහිටා ඇති බවට තමන් සාක්ෂි අනුව ඔප්පු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සඳහන් කළේය.

Read More

චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට හානි වි ඇති හෙයින් එම ප්‍රදේශයේ ජනතාව රුපියල් ලක්ෂ 200ක වන්දියක් ගෙවන ලෙස චුන්නාකම් විදුලි බලාගාර පාලනාධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලොටස් පාර වසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.