saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11010 hours ago

LATEST

පියාගේ පිහි පහරින් පුතා රෝහලට

calendar_today 2019 අප්‍රේ 08 - 17:40 remove_red_eye - 338  

පන්නල බලවල ප්‍රදේශයේදි ඊයේ 07 දහවල් පියෙකු විසින් තම පුතාට පිහියකින් ඇනිමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු දඔදෙණිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කරයවා ඇතිබව පන්නල පොලීසිය කියයි.

දිවයින පුරා රෝහල්වල අතුරු වෛද්‍ය සේවාවල නිරත නිලධාරීන් සහ හෙද සංගමයක් එක්ව ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (8) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු වලටද බාධා එල්ල විය.

Read More

හත්වැනි දකුණු පළාත් සභාවේ අවසාන රැස්වීම අද (08) පැවැති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙකු රැස්වීමට පැමිණියේ හුළු අත්තක් පත්තු කරගෙනය.

Read More

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේ දී ඉන්දියාව සහ ශ්‍රි ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කෙරේ.

Read More

එසේම මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ බාර දි ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

Read More

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, එක්සත් රාජධානිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල් ඒකාබද්ධව රජයෙන් මෙම ඉල්ලීම කර තිබේ.

Read More

රාජ්‍ය කාර්මික නිලධාරීන් සඳහා වන නව සේවා ව්‍යවස්ථාව කඩිනමින් නිකුත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගෙන රාජ්‍ය සේවා (සිවිල්/ විදුලි/ යාන්ත්‍රික ) කාර්මික නිලධාරීන්ගේ ජාතික සම්මේලනය හා ඌව පළාත් රාජ්‍ය සේවා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ සත්‍යග්‍රහයක් දේව කන්නලව්වක් , පෙළපාලියක් හා උද්ඝෝෂණයක් අද (8) බදුල්ලේදි පැවැත්විණ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු ගොනු කළ පමණින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනිමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

Read More

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදි අද (8) දින අලුයම බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.

Read More

පාසල්වල 6 ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ වෙනත් පරිත්‍යාංගයන් ලබා ගැනීම සපුරා තහනම් බව 8/ 2019 චක්‍රලේඛය මගින් පෙන්වා දි ඇත.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා ඇත්තේ එළැඹෙන මැතිවරණ සඳහා ඔහු තරග කරීම වැළැක්විමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

නුවරඑළිය මහ නගර සභාව මගින් දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන නගරාධිපති අරමුදලට මුදල් බැර කිරිම අල්ලස් පනතට අදාළ නොවන නිසා එම මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතාව කොළඹ ප්‍රධාන මහේ්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නිදොස් කොට නිදහස් කර ඇත.

Read More

ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වෙයි.

Read More

එක් නඩුවක් ලසන්තගේ දියණියගෙන් අනෙක් නඩුව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියෙන්

Read More

ශ්‍රි පාද නල්ලතන්නියේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවෙකු ඊයේ (07) වෙනිදා පස්වරුවේ සැකපිට හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මට පුදුම සමන්තභද්‍ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේ ඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලා ය.

Read More

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි යැයි ක්‍රිකට් ක්‍රීඩා සමාජ 03කින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් 03ක් සලකා බැලූ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවට ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

කෙසේ වෙතත් විභාගය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයකට එම කමිටුව මෙතෙක් එළඹ නැහැ.

Read More

අධිවේගි මාර්ගයන්හි ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

Read More

අලව්ව, වලකුඹර සංගිලි පාලම අසළ මා ඔයේ ඥාතීන් සමග දියනාමින් සිටියදී දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතියි පොලීසිය පවසයි.

Read More

මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා යන අය මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.

Read More

කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලු දේශපාලනඥයන් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් කොස්ගම පොලීසියේ සිර මැදිරියක් තුළින් පළා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ.

Read More

ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (07දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බවත් අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් පැවසීය.

Read More

කොස්ගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සිර මැදිරියෙන් පළාගොස් ඇතැයි පොලීසි පවසයි.

Read More

මත්කුඩු ජාවාරම් පිළිබඳව පෙරවැරදි කීපයක් මොහුට තිබෙන බවද පරීක්ෂණවලදී අනාවරණය විය.

Read More

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට අලෙවිය තබා ඇති කේක්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය සඳහන් කරයි.

Read More

මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි. එනම් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත වේ.

Read More

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාලට ඇති වී තිබෙන ගැටළුවලට විසඳම් ලබානොදීම නිසා හෙට (08දා) දින පැය 25ක වැඩ වර්ජනයක් සිදුකරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.