ඒ අනුව ගුවන් මගියා සමග තවත් දෙදෙනෙකුට මෙම ලොබි සඳහා ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ. අද (10) මධ්‍යාහ්න 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ ලොබි විවෘත කර තිබේ.
ඇති වී තිබෙන වැසි තත්ත්වය හේතුවෙන් කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නාය යෑම පිළිබඳ අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල සේවය කරන ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 5,400ක් උසස්වීම් හා වැටුප් පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බව පවසමින් එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පරිශ්‍රයට පැමිණ අද (10දා) දහවල් විරෝධතාවක නිරත වූහ.
Read Moreමහජන මුදල් රුපියල් කෝටි 162කට අධික මුදලක් ලබාගෙන මුදල් සමාගම් පනතට පටහැනි ලෙස මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා ඔහුට ගොනු කර තිබුණි.
Read Moreආණ්ඩුවේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා තමිල්නාඩු ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් මහතා අතර හමුවක් පැවැත තිබේ.
Read Moreපොහොර සහනාධාරයෙන් ගෙන්වනු ලබන පෙහොර 1/6ක් වංචා සහගත ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයන් කොල්ලකන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
Read Moreජනාධිපතිවරයා රට පාලනය කිරීම හැර අනෙකුත් සියලුම දේවල් කරන බවත්, මේ නිසා රට අරාජික තත්ත්වයට පත්ව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර පිටියෙන් හා IPL පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
Read Moreපාස්කු දින ප්‍රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් - සාලි - හිස්බුල්ලා - මුජිබර් අත්අඩංගුවට ගනු!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ රට පුරා නගර රැසක පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න ඊයේ (09) සවස කළුතර බස් නැවතුම ඉදිරිපිට දී ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු ජානිපෙ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.
Read Moreපවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅප රටේ කොඳු නාරටිය බවට පත්වී තිබෙන බෞද්ධ දර්ශනය අපි සැවොම ආරක්ෂා කළ යුතු යැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසුහ.
Read More2019 අපේ‍්‍රල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාර දෙන ලදී.
Read More2019 ජුනි මස 16 වැනිදාට යෙදී තිබෙන පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreවිකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. සරවනමුත්තු හා පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.
Read Moreමුලතිව්හි කේපාපිලව් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුර ආසන්නයේ ගව පට්ටියකට පැමිණි විශාල කිඹුලෙකු සහ තවත් කිඹුලෙකු අල්ලාගත් බවට මුලතිව් යුද හමුදා නිලධාරීන් පැවසූහ.
Read Moreරිෂාඩ් වෙනුවට බුද්ධික, කබීර් වෙනුවට අනෝමා, හකිම් වෙනුවට ලකී ජයවර්ධන
Read Moreඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරනු ලැබුවහොත් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඒ මහතාගේ පාර්ශ්වයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreකුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද (10දා) යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.
Read Moreඒ අනුව ඔහුට හෙට දිනයේදී බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය අහිමිවෙනු ඇත.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට එම කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreජංගම ලී මෝල් තහනම් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 1891/26 දරන දැව මඩු ලියාපදිංචිය සහ දේපළ සලකුණ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිත බව මහවැල් සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකන්තලේ ජල නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් නිසා ඒ අවට ප්‍ර‘දේශ 04කට අනිද්දා (11දා) දිනයේ පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සිදුකළ එක්දින නිල සංචාරය කෙටි එහෙත් අතිශයෙන්ම ප්‍රතිඵලදායක සංචාරයක් බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
Read Moreදිස්ත්‍රික්ක විස්සකට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් එක්ලක්ෂ පන්දහස් හාරසිය හැත්තෑවක පුද්ගලයන් තුන්ලක්ෂ හැට එක්දහස් නවසිය හැටපහක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreසාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කර ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා වාහනයෙන් ගමන් කරන අතරතුරදී සිදුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreදිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව හෙට (10දා) පටන් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තිරණය කර තිබේ. සති දෙකක සහන කාලයකින් අනතුරුව මෙසේ හෙට සිට මංතීරු නීතිය ක්‍රියාත්මක වෙයි.
Read Moreසුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ එක්දින සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර හමුවක් අද (09දා) කොළඹදී පැවැත්වීය.
Read Moreශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබේ. ඒ අද පැවැති පුහුණු සැසියේදී ඔහුගේ දකුණු අතේ පන්දුවක් වැදීම හේතුවෙනි.
Read More