මනම්පිටියේ සිදුවන වැලි ජාවාරම සම්බන්ධයෙන් සොය බැලීමට සමික්ෂණ කමිටුවක් පත්කර ඇතැයි පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්වූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම සමීක්ෂණ කමිටුවේ වාර්තාව ඉදිරියේදී ලැබෙනු ඇති බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
